Prva aplikacija za fiziko na Šrilanki za študente znanosti.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගය
දසුන යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් fizika විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහල මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හැකි අතර ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීම මගින් මෘදුකාංගය භාවිතකල හැකිය.
Teorija / සිද්ධාන්ත
Aplikacija Physics je opremljena z najnovejšo fizikalno teorijo A/L v skladu s področjem teorije izobraževalnega oddelka Šrilanke. In redno posodabljanje.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල fizika සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනු ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Praktično / ප්‍රායෝගික පරීක්ෂණ
Aplikacija Physics je opremljena z najnovejšo A/L fizično prakso v skladu s praktičnim obsegom izobraževalnega oddelka Šrilanke. In redno posodabljanje.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල fizika සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Kratke opombe / කෙටි සටහන්
දසුන Aplikacija Physics vsebuje najpomembnejše in pogosto zahtevane kratke opombe in formule, povezane z A/L Physics.
දසුන මෘදුකාංගය තුල A/L Physics විශයට අදාල වැදගත් හා නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරන ඇතුලත්වේ
Po A/L / විභාගයෙන් පසු
දසුන Aplikacija Physics vključuje podrobnosti o izobraževalnem tečaju in tehničnih tečajih, ki se jih študenti lahko udeležijo po A/L izpitu. Prav tako lahko prispevate k napredku programske opreme දසුන in vaše organizacije z zagotavljanjem natančnih informacij o ustanovi, ki jo študirate/študirate.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු සහභාගී වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනතා සදහා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ ආයතනයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Univerze / ලංකාවේ විශ්වවිද්‍යාලයන්
Aplikacija දසුන Physics App vsebuje informacije o vsaki univerzi na Šrilanki. Ne samo, da දසුන vsebuje oddelke, tečaje in druge pomembne izobraževalne podrobnosti vsake univerze. Prav tako lahko prispevate k napredku programske opreme දසුන in vaše organizacije z zagotavljanjem natančnih informacij o univerzi, ki jo študirate/študirate.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු ඇතුලත් වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවායේ හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Avtorske pravice:
දසුන je lastniška programska oprema in intelektualna lastnina v lasti Dasuna Jayarathne in Nadeesha Karunarathne. Dekompilacija njegovega APK-ja, obratni inženiring kode ali spreminjanje programske opreme je strogo prepovedano in je odgovorno za kršitev avtorskih pravic.
Prispevajte:
Če imate kakršne koli težave, predloge za izboljšave ali povratne informacije za දසුන, nam pišite na contact.dasuna@gmail.com ali se povežite z nami na https://www.facebook.com/Dasunaphysicsapp ali v neposrednem sporočilu prek WhatsApp številke 0701166088
© 2020 දසුන - brezplačna aplikacija za fiziko za šrilanške študente znanosti z rešitvijo 0.0
Posodobljeno dne
22. jul. 2025