2018 SriLankan Sinhala/English Calendar

Contains Ads

දයාබර ශ්‍රී ලංකිකයිනි, ඔබ සැමට සුහ නව වසරක් වේවා.2018 වසරට ඔබට අපෙන් තිලිණයක්.

******************************************************************************************
******* මෙහි ඇති විශේෂත්වය වනුයේ අනෙකුත් බොහෝ මෘදුකාංග මෙන් Google Calendar භාවිතා කර සාදා නොමැති වීමයි. එම නිසා අන්තර්ජාලය නොමැතිව වුවද සියලුම අංග ඉතා හොදින් ක්‍රියාත්මක වේ.(100% offline)*****
******************************************************************************************

අප විසින් ඔබට නොමිලේම ලබා දෙන මෙම ශ්‍රී ලංකාවටම ආවේනිකවූ දින දර්ශණය මගින්,

* 2018 වසරට අදාල වන්නා වු පෝය , වාණිජ හා අනෙකුත් විශේෂ නිවාඩු දින පහසුවෙන්ම හා විස්තරාත්මක ලෙස බලා ගත හැකිය.

*2018 දිගු නිවාඩු:මෙහි දක්වා ඇති සති අන්ත සමඟ යෙදෙන්නා වූ දිගු නිවාඩු ඔබගේ ඉදිරි වැඩහටහන් ඉතා පහසුවෙන් සැලසුම් කර ගැනීමට පිටුවහලකි.

* ඔබගේ ඉදිරි වැඩ කටයුතු(to do tasks,events,appointments) ඉතා පහසුවෙන් ආදාල දින හා වේලාවන් සහිතව මෙහි ඇතුලත් කල හැකිය.

*ඔබගේ වැඩ කටයුතු සදහා මතක් කිරීම් (alerts,notifications) ඉතා පහසුවෙන් මෙහි ඇතුලත් කල හැකි අතර අවශ්‍ය නම් පැයෙන් පැයට,දින පතා,සති පතා,මාසිකව මතක් කිරීම්(reminders) නැවත නැවත (repetitions ) ලබා ගත හැකිය.

*එසේම දින පොතක(diary) මෙන් සටහන් (notes) පහසුවෙන් ඇතුලත් කිරිමට මෙම
මෘදුකාංගය භාවිතා කල හැකිය.

*ඔබ ඇතුලත් කරන සියලු තොරතුරු ලැයිස්තු(lists)ලෙස ලබා ගත හැකි අතර, අවශ්‍ය විට ඉතා පහසුවෙන් වෙනස්කම්(edit , delete ) සිදු කල හැකිය.

*ඔබගේ දෛනික හා වෘත්තීය ජීවිතයේ ඉදිරි වැඩහටහන් ඉතා පහසුවෙන් කලමනාකරණය කර ගැනීමට මෙම මෘදුකාංග භාවිත කල හැකිය.

*ඔබ කැමති භාෂාවකින්:මෙහි Settings මගින් ඔබ කැමති භාෂාවකට ඕනෑම අවස්ථාවකදී මාරු කර ගත හැකිය.

Dear SriLankans. We wish you a happy and prosperous new year. This is a gift to you from us for the year 2018.

*******************************************************************************************
Most of the other freely available Sri Lankan calendar apps have been using Google Calendar API.But we do not use Google Calendar as a third party service.That is the specialty of this product. Because of that reason we can proudly say that all the features of this app works 100% offline.
*******************************************************************************************

By using this totally free highly customized Sri Lankan Calendar.

*You can easily view all poya ,public , mercantile and other holidays of each month of year 2018 in detail.

*You can easily add you to do tasks, events and appointments details with the relevant day and time.

*You can easily add reminder notifications for your to do tasks(events,appointments)and this app also provides facility to repeat notifications like hourly,daily,weekly or monthly.

*You can also add notes like you do that when using a diary.

*This app shows all the details you add as lists and we have provided facility to easily change(edit,update,delete)them whenever required.

*We would like to introduce this app as an excellent management and productivity tool for your personal life as well as professional life.
Read more
4.7
152 total
5
4
3
2
1
Loading...

What's New

New view long weekends feature added.
Read more

Additional Information

Updated
January 12, 2018
Size
17M
Installs
5,000+
Current Version
2.8
Requires Android
4.1 and up
Content Rating
Everyone
Permissions
Offered By
Asoft Private Limited
©2018 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.