Quick Jobs - Sri Lanka

Contains ads
10K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද? පත්තර වලින්, ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් හම්බවුනේ නැති බව අප දන්නවා.

QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද? අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. Download කරන්න කලින් කියවන්න.


💼 මසකට 1,000 කට අධික නව රැකියා අවස්තා

නව රැකියා ඇබෑර්තු ( job vacancy ) වලින් දිනපතා ඇප් එක update වන අතර ඒ පිළිබද ඔබව Notification එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.

🆓 100%ක් නොමිලේ භාවිතය! කිසිදු ගෙවීමකින් තොරව ඔබට ඇප් එකේ ඇති සියලු රැකියා අවස්ථා බැලීමට හැකියාව

🥇 අර්ධ කාලීන, පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය කරන ලoකාවේ එකම මොබයිල් ඇප් එක

ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් එක ඉතා පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු නොඅනුමානයි.


🎯 රැකියා ක්ෂේත්‍ර 15ක් ආවරණය වන පරිදි ලංකාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්

ඉදිකිරීම්, හෝටල් ( hotel job vacancy ) සහ අවන්හල්, ප්‍රවාහන සේවා ( driver job vacancy ), ගෙවතු වගාව, සත්කාරක සහ සෞඛ්‍ය සේවා, විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර 15 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් එක තුළ පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.


💻 Online jobs සදහා වෙනම අවකාශයක්

ඔබ පරිඝණකය හෝ ජංගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම්, නිවසේ සිට මුදල් උපයා ගත හැකි freelance, data entry jobs වැනි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක නිරන්තරයෙන් යාවත්කාලීන (update) වේ.

📍 ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව

ඇප් එක තුළ සපයා ඇති "Search" උපාංගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.


📱 රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව

ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු දුරකතන අoක සහ විද්‍යුත් තැපෑල ඇතුලත්ව සකසා ඇති නිසා රැකියාවන් සොයන සියලු අපේක්ෂයන්ට රැකියා ඇබෑර්තුව සපයන ආයතනය හෝ පුද්ගලයා සමග ඍජුව සම්බන්ද විය හැක. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.


🌎 ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව

ඇප් එක හරහා සපයා ඇති ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු පාඨමාලාව හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉංග්‍රීසියෙන් හසුරුවා ගැනීමට පුරුදු පුහුණු විය හැකිය.


📝 රැකියා සඳහා අයඳුම් කිරීමට CV formats අඩංගු templates නොමිලේ

රැකියා සඳහා විශ්වාසයෙන් අයඳුම් කරන්න. ඇප් එක තුලින් ලබාගත හැකි අළංකාර CV template නොමිලේ!


දැන්ම ඇප් එක Download කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐

අභිමානවත් ශ්‍රී ලාංකික නිපැයුමකි 🇱🇰
Updated on
Oct 7, 2022

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
This app may share these data types with third parties
Location and Device or other IDs
This app may collect these data types
Location, Personal info and 2 others
Data isn’t encrypted
You can request that data be deleted

What's new

QuickJobs is now simpler and easier to use.
Now you can get alerts for new jobs