mycabz Member - Sri Lanka

අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත. ඔක්කොම cash හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.

දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත. වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.

වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත,

වෙන Taxi / Cab ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැත

හයරින් insurance අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.

දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, App එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්න

ඕනෑම හයර් එකක් මත අප අය කරනුයේ රු 35/- ක් පමනයි. එයද මුලික ගාස්තුවක් (Base Fare ) ලෙස, බිල් පතේ මුලු වටිනාකමට එකතු කර ඇත.

mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.

1) මෙම mycabz රියදුරු / member ඇප් එක install කරගන්න.
2) mycabz member ඇප් එකට ඔබ සහ ඔබගේ වාහනය පිලිබඳ තොරතුරු ලබා දෙන්න.

3) mycabz ලෙස මෙම දුරකථන අංකය ඔබගේ දුරකථනයෙහි save කරගන්න 0703045025.
4) මෙම ලින්ක් එක t.me/mycabz_admin හරහා Telegram App එකෙන් mycabz ඇඩ්මින්ට ප්‍රයිවට් මැසේජ් එකකින්

ඔබගෙ වාහනය ඉදිරිපස සිට ගත් පින්තුරයක් සහ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූරයක් සහ ඔබ mycabz member ඇප් එකට යෙදු දුරකථන අංකය සදහන් කරමින් තොරතුරු එවන්න.


සැ යු : mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Telegram App එකක ගිණුමක් තිබීම අනිවාර්ය වේ
Read more
Collapse
4.9
98 total
5
4
3
2
1
Loading…

What's New

Fairness, flexibility, and simplicity — these are the main principles for our new cancellation policy.
From now on, when the driver cancels an order for some reason, this order will be taken back to the list of active orders, and another driver will be able to pick it up shortly.
Goedendag, Helló, Labdien!
Our system speaks Dutch, Hungarian, and Latvian now. Drive safe!
Read more
Collapse

Additional Information

Updated
January 15, 2021
Size
16M
Installs
1,000+
Current Version
0.34.15-ANTHELION
Requires Android
4.4 and up
Content Rating
Everyone
Interactive Elements
Shares Location
Permissions
Offered By
mycabz.com
©2021 GoogleSite Terms of ServicePrivacyDevelopersAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.