TeamOne PowerUp

In-app purchases
5K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

අපේ targets වලට අපි වැඩ කරගෙන යනකොට එක එක ප්‍රශ්න එනවා නේ? ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි වැඩේ නවත්තලා දාන එක. ජීවිතේම එපා වෙන එක.

හැබැයි එහෙම කරලා හරියන්නේ නෑ නේද අපිට ඕන target එකට යන්න නම්? කොහොමහරි ගේමක් ගහන්නම වෙනවා! අන්න ඒකට තමයි මේ app එකෙන් උදව්වක් හම්බෙන්නේ!

හැමදාම උදේ පාන්දරම අලුත් idea එකක් එක්ක පොඩි video එකක් ඔයාලට හම්බෙනවා මේ app එකෙන්.

නිකම්ම පොර talks නෙමෙයි,
💭 ඇත්තටම හිතන්න දෙයක්,
📚 වැඩ ටික plan කරගන්න,
😇 මානසික සෞඛ්‍ය රැකගන්න,
⚖️ ජීවිතේ සමබරව තියාගන්න,
⏳ කාලය නාස්ති නොකර වැඩ කරන්න
වගේ ගොඩාක් දේවල් ගැන videos එනවා දවසින් දවස.

මේ videos කෙලින්ම තියෙන්නේ අපිට තේරෙන සිංහලෙන්, බොක්කටම දැනෙන්න. Videos වල කතාකරන්නේ TeamOne Learning channel එකේ පුලා.

ඔයාගේ targets වෙනුවෙන් කට්ටක් කන්න කැමති නම් set වෙන්න. මේ ජීවිතේ කිසිදෙයක් guaranteed නැහැ. අපිට පුළුවන් වෙන්නේ පුළුවන් උපරිමයෙන් ගේම දෙන එක විතරයි!

TeamOne Learning youtube channel එක: https://youtube.com/TeamOneLearningLK

ඔබේ අදහස් සහ යෝජනා: pula@teamonelearning.com

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Team One Learning PVT Ltd
113/5 A, Cotta Road, Borella
0719167601
https://www.teamonelearning.com
Updated on
Jan 13, 2023

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection

What's new

In-app purchases