අංගුලිමාල පිරිත

Contains Ads
Translate the description into English (United States) using Google Translate?Translate the description back to Sinhala (Sri Lanka)

මෙහි මුල් කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය.

මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.

මෙම ඇප් එකෙහි අංගුලිමාල පිරිත, සිංහල තේරුම සහ එය ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා ඇත.
The first part of this part of the story taught by the Seraphimu Thera to the Angulama Thera for a woman who was suffering with pain and sadness.

Angulimala Theros who visited the woman went to the Pirith Chapel and immediately gave birth to childbirth without any pain.

This pestilys often provide plastered water oil for pregnant women by providing immense protection to the mother and the baby's womb.

The app's features are sparkling, Sinhala and meaningful.
Read more
Collapse
4.5
8 total
5
4
3
2
1
Loading...

What's New

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත
Read more
Collapse

Additional Information

Updated
February 19, 2019
Size
8.0M
Installs
1,000+
Current Version
1.0.1
Requires Android
4.2 and up
Content Rating
Everyone
Permissions
Offered By
UniverSL Software
©2019 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.