Hapan Kids - Learn with Fun

4.0
1.12K reviews
100K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.

Voice Narration:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.

Activation:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි.

Lessons:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි.

*අකුරු*

- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.


Producer:
​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Contact:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 ‍| support@bhasha.lk
Updated on
Dec 3, 2025

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection
Data is encrypted in transit
You can request that data be deleted
Committed to follow the Play Families Policy

Ratings and reviews

4.0
1.07K reviews
A Google user
April 12, 2020
Seems to be a good app but not happy about payment options. I don't understand why you charge $3.99 which is equivalent to Rs. 700+. The payments should go through Google Play, otherwise we'll have more issues during reinstall and transfer it to new device.
315 people found this review helpful
Did you find this helpful?
Bhasha
June 18, 2020
Thank you for your feedback. not only using credit/debit cards, You can simply pay by using a Dialog number Subscription is only Rs.5 +Tax per day and all content is open.
Ashan Eranga
June 3, 2020
There is several things to be update. When teach english letters that instructions should be in an english. if you can let use whole app features in one or two days as trial it could be nice in user side. other thing is there is a game in between learning, this should be randomly different games,otherwise children be boring. as well as learning instructions shouldn't be same words. please focus above things in next update.
407 people found this review helpful
Did you find this helpful?
Bhasha
June 18, 2020
Thank you very much for your review concerning our game. We are always collecting user feedback and emails that we can apply with updates.
Panduka Neluwala
August 1, 2023
The app is great for a kid to learn sinhala. My kid loved it. However, You cannot deactivate it from app. To deactivate you need to send an sms as instructed in the sms you receive when you subscribe. To developer: It is good to mention this in the app as it is difficult to find the first sms we get from Hapan.
243 people found this review helpful
Did you find this helpful?
Bhasha
September 15, 2023
Thank you for your positive feedback and for sharing your experience with our app! We're delighted to hear that your child is enjoying learning Sinhala with it. Your feedback regarding the deactivation process is greatly appreciated, and we'll definitely take it into consideration for improvement! ❤️

What’s new

- Fixed Lesson Issues
- Minor bug fixes