Helakuru Superapp - Sri Lanka

Contains adsIn-app purchases
3.9
144K reviews
10M+
Downloads
Content rating
Teen
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි
හැමදේම තියෙන SuperApp එකක්!

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්.

Keyboard

⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුක​ම
⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුක​ම
⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුක​ම
⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම

Keyboard PRO

⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුක​ම
⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණි​ක වච​න Predictions ලෙස Type කිරීමේ පහසුක​ම
⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම

Payments

⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුක​ම
⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුක​ම
⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුක​ම
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම


Information

⭐ එසැණ - රටතොට පුවත් ගැ​න සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Social

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුක​ම

Tools

⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනී​මේ පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

Versions

- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු​ම පහසුකම් සහිත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk
Updated on
Jan 26, 2026

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
This app may collect these data types
Location, Personal info, and Financial info
Data is encrypted in transit
You can request that data be deleted

Ratings and reviews

3.9
140K reviews
Dilanja De Silva
January 28, 2026
The HelaGO feature in the Helakuru Super App works well and the concept is good. However, pricing during busy hours is a serious concern. Many drivers charge almost double compared to Uber or PickMe, and passengers have no choice since other apps are usually unavailable at those times. While I understand the business model, most taxi users are not wealthy, and this pricing feels unfair. I hope the HelaGO team will consider the passenger’s side and introduce better fare control.
5 people found this review helpful
Did you find this helpful?
Thiresha wijekoon
November 8, 2025
Oh my gosh this is the best app. I accidently uninstalled ut and thought nah its fine. But doubt came later. Unfamiliar keyboards with boring black colour. I am so happy that I installed it back. As a 6 grader, it is good for translations, news and reminders. I am using un payed version but its still good. Here comes the 5 stars. You deserve it!!! 😄✒️ Keep up the good work 💗 edited:hope you may find this useful
280 people found this review helpful
Did you find this helpful?
Chathumi Sanjana
February 9, 2026
I paid 999 for the pro for the whole year..but it doesn't show in the Helakuru app..and on top of that, they also charged another 99 for a month..I told your support team but they didn't do anything..I'm deleting the app.What a mess..
3 people found this review helpful
Did you find this helpful?

What’s new

New in 12.2.10
- Keyboard: Fixed spelling autocorrection bugs.
- PRO: Now you can unlock all Helakuru features & remove ads in a seamless new experience.
- Bill Payments: Now you can pay your Leasing Installments also via Helakuru.