TukTuk Driver

TUKTUK DRIVER - THE APP FOR DRIVERS
- Help people move around and make money on your schedule.
- Drive whenever you want and wherever you want.
- No offices, no bosses, no stickers or branding.
- Download the TukTuk Driver app, and sign up to drive in the app. We’ll guide you through the steps and notify you when you’re all set to drive.

Sri Lanka Driver Support: Call +94 11 3050900
Nepal Driver Support: Call +977 984 3567444
Worldwide: Visit www.tuktuk.lk for TukBoy ChatBot assistance.

ටුක්ටුක් රියදුරු - TukTuk Driver App
- ශ්‍රී ලංකාව වටා හයර් ලබාගන්න. ඔබගේ කාලසටහනට මුදල් උපයන්න.
- ඔබ කැමති ඕනෑම ස්ථානයක සිට හෝ ඕනෙම දිනයක වැඩ කරන්න.
- කාර්යාල නැත, ලොක්කන් නැත, ස්ටිකර් හෝ වෙළඳ නාම රථයේ අලවන්නේ නැත.

ටුක්ටුක් ඇප් එක බාගන්න, අවශ්‍ය තොරතුරු ඇප් එක හරහා සපයන්න. අපි ඔබව පියවරෙන් ඉදිරියට ගෙන යන්නෙමු. ඔබ ධාවනය කිරීමට සූදානම් කල පසු අපි ඔබට දැනුම් දෙනු ඇත.

වාහන වර්ග
ටුක් ඩ්‍රොප් (TukDrop) - මෝටර් සයිකල් මගී ප්‍රවාහන සහ ජවදුත සේවය
ටුක්ටුක් (TukTuk) - කෙටි දුර ගමන් සඳහා ගාස්තු අඩු ත්‍රීරෝද රථ
ටුක් ගෝ (TukGo) - ආර්ථික ගමන් සඳහා කුඩා කාර්
ටුක් එක්ස් (TukX) - සුඛෝපභෝගී සංචාර සඳහා කාර් සහ අනෙකුත් රථ

ගෙවීම්
- සෑම චාරිකාවක අවසානයේදී මුදල් ලබාගන්න
- මගීන්ගෙන් සමග සෘජුවම ගනුදෙනු කරන්න
- ඔබ දායක මුදල් සාමාජික පැකේජයට අනුව මුදල් ඉපයීමෙන් පසු සමාගමට ගෙවන්න.
- ඔබට හැම චාරිකාවක් පාහේ ඉපැයූ අදායම් බලාගත හැක.

ට්විටර් ඔස්සේ පිවිසෙන්න https://twitter.com/tuktuknetwork
ෆේස්බුක් හරහා එක්වන්න https://www.facebook.com/tukdriver

ඔබට වැඩිදුර සහාය අවශ්‍ය නම් 011 3050700 අමතන්න හෝ අපේ කාර්යාලයට පැමිණෙන්න. ඇප් එක භාවිතා කරන්නේ කෙසේදැයි අපි ඔබට පැහැදිලි කරන්නෙමු.
Read more
Collapse
4.4
567 total
5
4
3
2
1
Loading…

What's New

We updated the app to make trip costs transparent — all the additional fees will be shown as part of the whole sum. Also, the Romanian language added, stabilization improved and no bugs left unnoticed. Drive safe!
Read more
Collapse

Additional Information

Updated
July 8, 2020
Size
26M
Installs
50,000+
Current Version
0.33.03-SKYSHINE
Requires Android
4.2 and up
Content Rating
Everyone
Interactive Elements
Shares Location
Permissions
Offered By
TukTuk Network
©2020 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.