Hapan SuperKids

142

ඔ‌බේ දරුවාගේ දැනුම වැඩිදියුණු කරගැනීමට උපකාරීවන බුද්ධි පරීක්ෂණ එකතුව, Hapan SuperKids.

Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්.

විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkidsහි අන්තර්ගතයි.

එම බහුවරණ මාදිලියේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න කට්ටල එකතුව මගින් ඔබේ දරුවාගේ දැනුම ඔබටම පරීක්ෂා කරගත හැකි ප්‍රගති වාර්තා සටහනක්ද Hapan SuperKids සමඟ ඔබට ලැබේ.

ඒ මගින් ඔබේ දරුවා දුර්වල විෂයයන් හඳුනාගෙන, ඒ සඳහා දරුවාව උනන්දු කිරීම තුළින් ඔබේ දරුවා පාසැලේ කැපීපෙනෙන දක්ෂතා දක්වන දරුවෙක් බවට පත්කරන්න නිවසේදීම ඔබට හැකියාව ලබා දේ.

Hapan SuperKidsහි විශේෂතා

- 3,4 සහ 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.
- බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.
- ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැක.
- සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.
- ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මිනුම් කරගත හැක.
- එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු ලබාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.
- නිවසේදීම ඔබේ දරුවාගේ දක්ෂතාවයන් ඔබට පරීක්ෂා කරගත හැක.
Read more
Collapse
4.1
142 total
5
4
3
2
1
Loading…

What's New

Bug fixes!
Read more
Collapse

Additional Information

Updated
February 10, 2021
Size
49M
Installs
10,000+
Current Version
2.0.4
Requires Android
4.4W and up
Content Rating
Everyone
Permissions
Offered By
Bhasha
Developer
©2021 GoogleSite Terms of ServicePrivacyDevelopersAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.