Guru Exam Buddy

Contains Ads

5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වාර විභාග, වෘත්තිමය විභාග, නීති ප්‍රවේශය ආදී ජීවිතයේ මුහුණ දෙන ඕනෑම විභාගයකට සාර්ථකව මුහුණ දෙන්න. එක් එක් විෂයය සඳහා සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් ඉලක්කගත බහුවරණ ප්‍රශ්ණවලින් සමන්විත වේ.

* Instant Results

ඔබ පිළිතුරු ලබා දුන් සැනින් නිවැරදි පිළිතුර දැනගැනීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගැනීමේ හැකියාව.

* Gamified Education

ක්‍රීඩාමය අත්දැකීමක් සමඟ විනෝදයෙන් ඉගෙන ගැනීමේ හැකියාව.

* Exam Oriented Questions

විභාග ඉලක්ක කරගත් අනුමාන බහුවරණ ප්‍රශ්ණ එකතුවක්.

* Easy Access

පාඩම් කරන ගමන් හෝ වෙනත් ඕනෑම වේලාවක පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව.

* Leaderboard

ප්‍රශ්න කරන්න. ලකුණු ගන්න. මිතුරන් සමඟ තරඟ කරන්න.
Read more
Collapse
4.7
35 total
5
4
3
2
1
Loading...

Additional Information

Updated
April 2, 2019
Size
20M
Installs
1,000+
Current Version
1.06
Requires Android
4.4 and up
Content Rating
Everyone
Interactive Elements
Digital Purchases
Permissions
Offered By
Headstart (Pvt) Ltd
©2019 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.