guru school ඇප් එකෙන් විනෝදයත් සමග ඉගෙන ගන්න. දරුවන් ආසා කරන විදිහට පාඩම් තේරුම් කරල දෙන්න Video Lessons, Activities, Shortnotes සහ MCQ වලින් සමන්විත වෙනවා. මාසේ අන්තිමට මාසේ පුරා ම පාඩම් කරපු දේවල් තේරුණා ද කියලත් පරීක්ෂා කර ගන්න පුළුවන්. මාසේ ලකුණු වැඩියෙන්ම ගන්න දරුවන්ට ඊලග මාසය නොමිළේ ලබා ගන්නත් පුළුවන්. අපගේ උත්සාහය පාසල් දරුවන් වෙත විෂය නිර්දේශ පාඩම් මාලාව, ආකර්ෂණීය විදිහට, විනෝදයත් සමග දැනුම ලබාදීමයි. සම්ප්රදායික ඉගැනීමෙන් පරිබාහිරව දරුවන් කැමැත්තෙන් ඉගැනීමට යොමුකිරීම මින් බලාපොරොත්තු වෙනවා. මෙම ඇප් එක වඩාත් ආකර්ෂණීය කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. guru school app එක rate කරන්නත් අමතක කරන්න එපා.
මෙම ඇප් එක වඩාත් සුහුරු කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. මීට අමතරව guru school app එක rate කිරීමට අමතක කරන්න එපා
මෙම ඇප් එක වඩාත් සුහුරු කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. මීට අමතරව guru school app එක rate කිරීමට අමතක කරන්න එපා
Read more
Collapse
What's New
Release 2.0
Speed improves
More courses and lessons added.
Bugs fixed.
Speed improves
More courses and lessons added.
Bugs fixed.
Read more
Collapse
Additional Information
Updated
March 29, 2021
Size
4.4M
Installs
50,000+
Current Version
2.0
Requires Android
5.0 and up
Content Rating
Everyone
Interactive Elements
In-App Purchases
Permissions
Report
Offered By
Headstart (Pvt) Ltd