Guru School

50K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

guru school ඇප් එකෙන් විනෝදයත් සමග ඉගෙන ගන්න. දරුවන් ආසා කරන විදිහට පාඩම් තේරුම් කරල දෙන්න Video Lessons, Activities, Shortnotes සහ MCQ වලින් සමන්විත වෙනවා. මාසේ අන්තිමට මාසේ පුරා ම පාඩම් කරපු දේවල් තේරුණා ද කියලත් පරීක්ෂා කර ගන්න පුළුවන්. මාසේ ලකුණු වැඩියෙන්ම ගන්න දරුවන්ට ඊලග මාසය නොමිළේ ලබා ගන්නත් පුළුවන්. අපගේ උත්සාහය පාසල් දරුවන් වෙත විෂය නිර්දේශ පාඩම් මාලාව, ආකර්ෂණීය විදිහට, විනෝදයත් සමග දැනුම ලබාදීමයි. සම්ප්‍රදායික ඉගැනීමෙන් පරිබාහිරව දරුවන් කැමැත්තෙන් ඉගැනීමට යොමුකිරීම මින් බලාපොරොත්තු වෙනවා. මෙම ඇප් එක වඩාත් ආකර්ෂණීය කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. guru school app එක rate කරන්නත් අමතක කරන්න එපා.
මෙම ඇප් එක වඩාත් සුහුරු කිරීමට ඔබගේ වටිනා අදහස් අප අගය කරනවා. මීට අමතරව guru school app එක rate කිරීමට අමතක කරන්න එපා
Updated on
Mar 29, 2021

Data safety

Developers can show information here about how their app collects and uses your data. Learn more about data safety
No information available

What's new

Release 2.0
Speed improves
More courses and lessons added.
Bugs fixed.