Sinhala Buddhist Books

5.0
838 reviews
10K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය හැකි පොත්.

දැනට ඇතුලත් කර ඇති පොත් ලැයිස්තුව.

ත්‍රිපිටකය ආශ්‍රිත පොත්
- විශුද්ධි මාර්ගය
- අටුවාකථාවස්තු

රේරුකානේ චන්දවිමල හිමි
- බෞද්ධයාගේ අත්පොත
- ධර්ම විනිශ්චය
- පාරමිතා ප්‍ර‍කරණය
- සූවිසි මහ ගුණය
- අභිධර්මයේ මූලික කරුණු
- අභිධර්ම මාර්ගය
- චතුරාර්‍ය්‍ය සත්‍යය
- පුණ්‍යෝපදේශය
- ශාසනාවතරණය

වෙනත් පොත්
- කර්ම විපාක
- රසවාහිනී
- සීහළවත්ථු

අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.

තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න. අලුතෙන් එකතු කල යුතු පොත් පිලිබඳ යෝජනා pathnirvana@gmail.com වෙත එවන්න
Updated on
Apr 17, 2022

Data safety

Developers can show information here about how their app collects and uses your data. Learn more about data safety
No information available
5.0
838 reviews
asiri suranjith
July 27, 2022
🌙 ගොඩක් පින් 🙏🙏🙏 ඒ තරම් හොද වටිනවා යෙදවුම ක්. 😊" මේ යෙදවුම ධර්ම දානය පිණිසම උපකාරී වේවා ! " නමෝ බුද්ධාය ! 🌙 Thank you so much 🙏🙏🙏 It's such a good application. 😊 "May this app help you in giving Dharma!" Namo Buddhaya !
10 people found this review helpful
Did you find this helpful?
Thilini Thakshila
May 19, 2022
I have not words to explain value of this books and this app. Very important and great help for people.🙏❤️
15 people found this review helpful
Did you find this helpful?
Waruna Miyanadeniya
August 6, 2022
Good app to reading Buddhist books in Sinhala.
3 people found this review helpful
Did you find this helpful?

What's new

අභිධර්ම චන්ද්‍රිකාව ඇතුළු අලුතෙන් පොත් කිහිපයක් එකතු කළා