ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුකූලව නිර්මාණය කර ඇති අනුමාණ ප්‍රශ්න 5000 කින් සමන්විත වේ. මීට අමතරව ශිෂ්‍යත්වයට සූදානම් වන දරුවාට ආසාවෙන් ඉගෙනගන්න අවශ්‍ය කරන කෙටි පාඩම්, අධ්‍යාපනික ක්‍රියාකාරකම් ආදී විශේෂාංග විශාල ප්‍රමාණයක් ද ඇති අතර සතිපතා නව පාඩම්, ක්‍රියාකාරකම් සහ අනුමාණ ප්‍රශ්න ඇතුළත් කරයි.