Hadahana - Sinhala Horoscope

Compras directas desde la app
4.6
25 opiniones
5 K+
Descargas
Calificación del contenido
Para mayores de 3 años
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla

Acerca de esta app

Hadahana - Aplicación del horóscopo cingalés Sri Lanka

¡Desbloquea los secretos de las estrellas con Hadahana, la aplicación de horóscopo cingalés más completa de Sri Lanka!

දැන් ඔයාට හදහන් බලන්න, කේන්දර හදන්න, පොරොන්දම් ගලපන්න ජෝතිෂ්‍යවරු හොයාගෙන යන්න ඕන නෑ.. සියලුම ජෝතිෂ්‍ය වැඩ දැන් Aplicación Hadahana එකෙන් ඔයාට කරගන්න පුලුවන්.

Hadahana - Aplicación del horóscopo cingalés එක භාවිතයෙන් වෙනත් කිසිදු ජෝතිෂ්ය ‌වෙබ් අ ඩවියකින් හෝ ඇප් එකකින් ඉදිරිපත් නොකරන සේවා රැස ක් දැන් ඔබට ලබාගැනීමට හැකියාව තිබෙනවා.. පොදු ලග් න පලාපලවලට අමතරව, ඔබේ උපන් තොරතුරු ඇතුළත් කළ සැබ ින් ස්වයංක්‍රීයවම ජන්ම පත්‍රය නිවැරදිව සැකසී ඊට සම්බන්ධ සියලු විස්තර Aplicación Hadahana එක මගින් ඉදිරිපත් කරනවා.. එහි දත්ත සහ ප්‍රතිපල ඉදිරිපත් ඉදිරිපත් කිරීම සඳහා වෛදික ජ්‍යොතිෂ්‍ය හෙවත් ව ේද ග්‍රන්ථවල ලියැ වී ඇති සුපිරිසුදු ජෝතිෂ්ය නි ය ායන් භාවිතා වෙනවා.. ඒ විතරක් නොවෙයි, එම තොරතුරු ස ුරැකිව තබා ගැනීමට ගිණුමක් සාදා ගැනීමටත් හැකිය ාව ඇති අතර එම ගිණුම මගින් ඔබට අවශ්‍ය ගණනක ඔබේ ඔවේ ලේ සහ හිතවතුන්ගේ ජන්ම පත්‍ර සකසා එදිනෙදා භාවිතයට පහසු වන සේ, ඔබේ පලාපල ඔබටම බලා ගන්න අවස්ථාව සලසා ඇත.

✔ යෝග පිහිටීම් සඳහා අදාල පලාඵල,
✔ ඔබගේ සියළුම සුභ කටයුතු සඳහා සුබ නැකැත්,
✔ ඔබගේ අධ්‍යාපනය, මානසික තත්වය සහ බුද්ධිය පිළිබ ඳව,
✔ පවුලේ කටයුතු සහ සමාජීය තොරතුරු,
✔ ආදරය සහ විවාහය පිළිබඳ විස්තර,
✔ රැකියාව සහ ව්‍යාපාර තොරතුරු, අභියෝග සහ සාර්ථක වීම්,
✔ ශරීර සහ මානසික සෞඛ්‍යය ගැන විස්තර සහ අවදානය යො මු කලයුතු කරුණු,

ආදී ගැඹුරු විස්තරයක් සහිත ජෝතිෂ්‍ය පුරෝකතනයක Aplicación Hadahana ාව තිබෙනවා. මීට අමතරව :

✅ ඔබ වෙනුවෙන්ම සැකසූ අනාගත වාක්‍යය: ඔබේ උපන්දින ය, ලග්නය, උපන් ස්ථානය, ජය අංකය, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන සකස්කරන ලද; ආදර සම්බන්ධතා, රැකියාව, අධ්‍යාපනය, ගෘහ ජීවිතය, සෞඛ්‍යය තොරතුරු, අනාගතයේ ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එම අභියෝග සාර්තක ලෙස ජයගන්නේ කෙසේදස, ඒ ස ඳහා කලයුතු පිළිවෙත් ආදී සම්පූර්ණ අනාගත වාක්‍ය Aplicación Hadahana එක මගින් සකස් කරනව ා.

✅ ප්‍රේම සම්බන්ධතා ගැළපීම: Hadahana - Aplicación del horóscopo cingalés එක තුල ඇති මෙම පහ සුකම මගින් ඔබේ ලග්නයට ගැලපෙන සහකරුවා හෝ සහකාරි ය හොඳින් හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීම ට මෙන්ම පවතින ආදර සම්බන්ධය හොඳින් පවත්වාගෙන යෑ මට අවශ්‍ය උපදෙස්, ඔබේ ආදරයට වර්තමානයේ සහ අනාගතය ේදී පමිණෙන අභියෝග ජයගැනීමට කලයුතු සියල්ල ඔබධ අධ අධ ්‍යයනය කිරීමට හැකියාව තිබෙනවා.

✅ අලුත උපන් බිළිඳාට නමක්: ඔබේ මුළු ලෝකයම වැනි අල ුත උපන් බිළිඳාට හෝ බිළිඳියට මනාව ගැලපෙන, සිත්ගන ්නා සුළු, අර්ථවත්, වාසගමට අනුරූප නමක් . නමේ අර්ථය, සුබ අකුරු සහ ගණ, නමේ දිග, කාලානුරූප බව , අනන්‍යතාවය, වැනි කරුණු බොහෝමයක් සම්බන්ධව අවධා නය යොමු කර ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බ Aplicación Hadahana ිබෙනවා.

✅ සුබ නැකැත්: සුබ නැකතක් යනු පැල සිටුවීමක් සමානය . අලුතෙන් අරඹන කටයුතු සඳහා හොඳ ජවයක්, ක්‍රියාකා රීත්වයක් ලබාගැනීම සඳහා ශුභ නැකත උපකාර වේ. අකුරු කරවීම, කෙස් කැපීම, බත්කැවීම, පංචායුධ පැළඳ වීම ආදී දරුවන් සම්බන්ධ ක්‍රියා සඳහා ද, රැකී රක් ෂා සඳහා පිටත්ව යාම, තරග විභාග සඳහා පිටත්වීම, ගෙට ගෙවැදීම, ව්‍යාපාර කටයුතු, විවාහය ආදීසියලුම සුභ කටයුතු සඳහා සුභ නැකැත් දැන් ඔබට Aplicación Hadahana එක මගින් ලබාගබ හැක .

✅ පළිඟු නිමිත්ත: ඔබේ උපන්දිනය, ලග්නය, ස්ත්‍රී පු රුෂ භාවය, ඔබ ජීවත්වන ප්‍රදේශය මත ඔබට ගැළපෙන මැණ෱ ක්, ලෝහ හෝ අනෙකුත් පාෂාණ පිළිබඳ තොරතුරු. එක තුල ඇති මෙම පහසුකම මගින් ඔබට විශ්වයෙන් ලැබෙ න තරංග සහ ශක්තීන් ඔබේ සාර්තකත්වය වෙනුවෙන් භාවි තා කිරීමට අවශ්‍ය දැනුම ලැබේ.

ඔබගේ සියලුම ජෝතිෂ්ය අවශ්‍යතා සඳහා ලංකාවේ පහසු කම් වැඩිම සේවාව. Hadahana - Aplicación del horóscopo cingalés එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඔබට ජය!

Palabras clave: horóscopo cingalés, horóscopo de Sri Lanka, hadahana, kendare, neketh, nombres de bebés, babata namak, porondam, kenadara, astrología, Sri Lanka, carta natal, compatibilidad, predicciones, planetas, zodíaco, aprendizaje, comunidad, afirmaciones, meditación.
Actualización
28 mar 2024

Seguridad de los datos

El primer paso de la seguridad es comprender cómo los desarrolladores recopilan y comparten tus datos. Las prácticas de privacidad y seguridad de datos pueden variar en función del uso de la app, la región y la edad. El desarrollador proporcionó esta información y podría actualizarla con el tiempo.
No se comparten datos con terceros
Más información sobre cómo los desarrolladores declaran el uso compartido
No se recopilan datos
Más información sobre cómo los desarrolladores declaran la recopilación
Los datos están encriptados en tránsito
Puedes solicitar que se borren los datos

Calificaciones y opiniones

4.6
25 opiniones

Novedades

Fix some bugs
Added delivery option