අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති .. !!!
මේ මේ Sovellus එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ ඔබ සදහාමයි.
මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න ලංකාවේ, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ට මුහුණ දෙන්න. ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ හෝ කිහිප උත්සහ කරලා කරලා ඔයාට පුළුවන් නම් ටම ටම 4 ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම එකපාරින්ම විභාගේ පාස් වෙන්න.
එකම අරමුණ ඔයාට රියදුරු රියදුරු පරික්ෂණයට පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.
ඔබට ජය ... !!!
Tervetuloa Sri Lankan parhaiden oppijoiden tenttiin / ajokokeiden sovellukseen ... !!!
Olemme luoneet tämän sovelluksen sinulle, joka olet valmis suorittamaan kirjallisen testin ajokortin saamiseksi Sri Lankassa.
Ensinnäkin, jotta saat käsityksen liikennemerkeistä, kaikki Sri Lankan liikennemerkit ja niiden merkitykset on lisätty tähän sovellukseen. Kun olet tutkinut nämä tiedot, voit kohdata 4 arvauskysymyspaperia, jotka olemme lisänneet sovellukseen. Jokaisen kysymyspaperin lopussa voit tarkistaa edistymisesi. Jos saat maksimipisteet kaikista neljästä kysymyspaperista, voit ehdottomasti istua hallituksen tenttiin ja suorittaa kokeen kerralla.
Avainominaisuudet
> Sisältää tietoa Sri Lankan liikennemerkeistä
> Sisältää kaikki Sri Lankan ajoteoriatestin kysymykset
> Sisältää vastaukset kaikkiin kysymyksiin