Hadahana - Sinhala Horoscope

Kupnje u aplikaciji
4,6
25 recenzija
1 tis.+
Preuzimanja
Ocjena sadržaja
Za starije od 3 godine
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona

O ovoj aplikaciji

Hadahana - Sinhala Horoskop App Šri Lanka

Otključajte tajne zvijezda uz Hadahanu, najobuhvatniju aplikaciju za horoskop za sinhalski jezik u Šri Lanki!

දැන් ඔයාට හදහන් බලන්න, කේන්දර හදන්න, පොරොන්දම් ගලපන්න ජෝතිෂ්‍යවරු හොයාගෙන යන්න ඕන නෑ.. සියලුම ජෝතිෂ්‍ය වැඩ දැන් Hadahana App එකෙන් ඔයාට කරගන්න පුලුවන්.

Hadahana - Sinhala Horoskop App එක භාවිතයෙන් වෙනත් කිසිදු ජෝතිෂ්ය ‌වෙබ් අ ඩවියකින් හෝ ඇප් එකකින් ඉදිරිපත් නොකරන සේවා රැස ක් දැන් ඔබට ලබාගැනීමට හැකියාව තිබෙනවා.. පොදු ලග් න පලාපලවලට අමතරව, ඔබේ උපන් තොරතුරු ඇතුළත් කළ සැක ින් ස්වයංක්‍රීයවම ජන්ම පත්‍රය නිවැරදිව සැකසී ඊට සම්බන්ධ සියලු විස්තර Hadahana App එක මගින් ඉදිරිපත් කරනවා.. එහි දත්ත සහ ප්‍රතිපල ඉදිරිපත් ඉදිරිපත් කිරීම සඳහා වෛදික ජ්‍යොතිෂ්‍ය හෙවත් ව ේද ග්‍රන්ථවල ලියැ වී ඇති සුපිරිසුදු ජෝතිෂ්ය නිය නිය ායන් භාවිතා වෙනවා.. ඒ විතරක් නොවෙයි, එම තොරතුරු ස ුරැකිව තබා ගැනීමට ගිණුමක් සාදා ගැනීමටත් හැකිය ාව ඇති අතර එම ගිණුම මගින් ඔබට අවශ්‍ය ගණනක ඔබේ ඔවවව ලේ සහ හිතවතුන්ගේ ජන්ම පත්‍ර සකසා එදිනෙදා භාවිතයට පහසු වන සේ, ඔබේ පලාපල ඔබටම බලා ගන්න අවස්ථාව සලසා ඇත.

✔ යෝග පිහිටීම් සඳහා අදාල පලාඵල,
✔ ඔබගේ සියළුම සුභ කටයුතු සඳහා සුබ නැකැත්,
✔ ඔබගේ අධ්‍යාපනය, මානසික තත්වය සහ බුද්ධිය පිළි බඳව,
✔ පවුලේ කටයුතු සහ සමාජීය තොරතුරු,
✔ ආදරය සහ විවාහය පිළිබඳ විස්තර,
✔ රැකියාව සහ ව්‍යාපාර තොරතුරු, අභියෝග සහ සාර්ථ ක වීම්,
✔ ශරීර සහ මානසික සෞඛ්‍යය ගැන විස්තර සහ අවදානය ය ොමු කලයුතු කරුණු,

ආදී ගැඹුරු විස්තරයක් සහිත ජෝතිෂ්‍ය පුරෝකතනයක ් දැන් ඔබට Hadahana App එක භාවිතා කිරීමෙන් ලබාගැනීමේ හැකිය ාව තිබෙනවා. මීට අමතරව :

✅ ඔබ වෙනුවෙන්ම සැකසූ අනාගත වාක්‍යය: ඔබේ උපන්දි නය, ලග්නය, උපන් ස්ථානය, ජය අංකය, ස්ත්‍රී පුරුෂ භාව ය පදනම් කරගෙන සකස්කරන ලද; ආදර සම්බන්ධතා, රැකියාව, අධ්‍යාපනය, ගෘහ ජීවිතය, සෞඛ්‍යය තොරතුරු, අනාගතයේ ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එම අභියෝග සාර්තක ලෙස ජයගන්නේ කෙසේද, ඒ ඒ ඳහා කලයුතු පිළිවෙත් ආදී සම්පූර්ණ අනාගත වාක්‍ය යක් ඔබ වෙනුවෙන් පෞද්ගලිකවම Aplikacija Hadahana එක මගින් සකස් කරනව ා.

✅ ප්‍රේම සම්බන්ධතා ගැළපීම: Hadahana - Sinhala Horoskop App එක තුල ඇති මෙම ප හසුකම මගින් ඔබේ ලග්නයට ගැලපෙන සහකරුවා හෝ සහකාර ිය හොඳින් හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනී මට මෙන්ම පවතින ආදර සම්බන්ධය හොඳින් පවත්වාගෙන ය ෑමට අවශ්‍ය උපදෙස්, ඔබේ ආදරයට වර්තමානයේ සහ අනාගත යේදී පමිණෙන අභියෝග ජයගැනීමට කලයුතු සියල්ල ඔබට ඔබට ධ්‍යයනය කිරීමට හැකියාව තිබෙනවා.

✅ අලුත උපන් බිළිඳාට නමක්: ඔබේ මුළු ලෝකයම වැනි අ ලුත උපන් බිළිඳාට හෝ බිළිඳියට මනාව ගැලපෙන, සිත්ග න්නා සුළු, අර්ථවත්, වාසගමට අනුරූප නමක් . නමේ අර්ථය, සුබ අකුරු සහ ගණ, නමේ දිග, කාලානුරූප බව , අනන්‍යතාවය, වැනි කරුණු බොහෝමයක් සම්බන්ධව අවධා නය යොමු කර ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බ ර ළදරු නමක් Hadahana App එක තුළින් ලබාගැනීමට ඔබට හැකියාව ත ිබෙනවා.

✅ සුබ නැකැත්: සුබ නැකතක් යනු පැල සිටුවීමක් සමාන ය. අලුතෙන් අරඹන කටයුතු සඳහා හොඳ ජවයක්, ක්‍රියාකා රීත්වයක් ලබාගැනීම සඳහා ශුභ නැකත උපකාර වේ. අකුරු කරවීම, කෙස් කැපීම, බත්කැවීම, පංචායුධ පැළඳ වීම ආදී දරුවන් සම්බන්ධ ක්‍රියා සඳහා ද, රැකී රක් ෂා සඳහා පිටත්ව යාම, තරග විභාග සඳහා පිටත්වීම, ගෙට ගෙවැදීම, ව්‍යාපාර කටයුතු, විවාහය ආදීසියලුම සුභ කටයුතු සඳහා සුභ නැකැත් දැන් ඔබට Hadahana App එක මගින් ලබ෭ගග හැක .

✅ පළිඟු නිමිත්ත: ඔබේ උපන්දිනය, ලග්නය, ස්ත්‍රී ප ුරුෂ භාවය, ඔබ ජීවත්වන ප්‍රදේශය මත ඔබට ගැළපෙන මැන ික්, ලෝහ හෝ අනෙකුත් පාෂාණ පිළිබඳ තොරතුරු. එක තුල ඇති මෙම පහසුකම මගින් ඔබට විශ්වයෙන් ලැබෙ න තරංග සහ ශක්තීන් ඔබේ සාර්තකත්වය වෙනුවෙන් භාවි තා කිරීමට අවශ්‍ය දැනුම ලැබේ.

ඔබගේ සියලුම ජෝතිෂ්ය අවශ්‍යතා සඳහා ලංකාවේ පහසු කම් වැඩිම සේවාව. Hadahana - aplikacija za sinhalski horoskop එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඔබට ජය!

Ključne riječi: Sinhalski horoskop, Šri Lanka horoskop, hadahana, kendare, neketh, dječja imena, babata namak, porondam, kenadara, astrologija, Šri Lanka, karta rođenja, kompatibilnost, predviđanja, planeti, zodijak, učenje, zajednica, afirmacije, meditacija.
Ažurirano
28. ožu 2024.

Sigurnost podataka

Sigurnost počinje razumijevanjem načina na koji razvojni programeri prikupljaju i dijele vaše podatke. Prakse privatnosti i sigurnosti podataka mogu se razlikovati ovisno o vašoj upotrebi, regiji i dobi. Te informacije pružio je razvojni programer koji ih tijekom vremena može ažurirati.
Podaci se ne dijele s trećim stranama
Saznajte više o tome kako razvojni programeri navode dijeljenje
Nema prikupljenih podataka
Saznajte više o tome kako razvojni programeri navode prikupljanje
Podaci se šifriraju tijekom prijenosa
Možete zatražiti brisanje podataka

Ocjene i recenzije

4,6
25 recenzija

Što je novo

Fix some bugs
Added delivery option