කොරියානු භාෂාව ඉගෙනගන්නා සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා ඇත.
මෙම යෙදුමෙහි වචන 4000 කට වඩා ඇත.
මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත ගේම් එකක් මෙන්සි දු කිරීමට හැකිය.
Oxirgi yangilanish
15-mar, 2024