අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති .. !!!
අපි මේ Ứng dụng එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ Ứng dụng එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි Ứng dụng එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4 ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස්.
අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.
ඔබට ජය ... !!!
Chào mừng bạn đến với ứng dụng thi / thi lái xe tốt nhất ở Sri Lanka ... !!!
Chúng tôi đã tạo ứng dụng này cho những bạn đã sẵn sàng đối mặt với bài kiểm tra viết bắt buộc để lấy bằng lái xe ở Sri Lanka.
Trước hết, để cung cấp cho bạn một ý tưởng về các biển báo đường bộ, tất cả các biển báo đường bộ ở Sri Lanka và ý nghĩa của chúng đã được thêm vào Ứng dụng này. Sau khi nghiên cứu các chi tiết đó, bạn có thể đối mặt với 4 giấy câu hỏi đoán mà chúng tôi đã đưa vào Ứng dụng. Ở cuối mỗi câu hỏi, bạn có thể kiểm tra sự tiến bộ của mình. Nếu bạn có thể đạt điểm tối đa cho cả 4 câu hỏi, bạn chắc chắn sẽ có thể tham gia kỳ kiểm tra của chính phủ và vượt qua kỳ kiểm tra ngay lập tức.
Các tính năng chính
> Chứa thông tin về các biển báo đường bộ Sri Lanka
> Chứa tất cả các câu hỏi trong Bài thi Lý thuyết Lái xe Sri Lanka
> Chứa câu trả lời cho tất cả các câu hỏi
Lần cập nhật gần đây nhất
30 thg 10, 2022