4.4
සමාලෝචන 123ක්
ද10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ටර්මිනල්ස් පිළිබඳ නව සංකල්පයක් හඳුන්වාදීමේ පුරෝගාමියා අපයි. රට පුරා විසිරී සිටින ස්මාර්ට් පේ වෙළෙන්දන් දහස් ගණනකට සේවය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන්ගේ සහයෝගයෙන් සාම්ප්‍රදායික ටොප් අප් කාඩ් බෙදාහැරීම වඩාත් නවීන ඊවුචර් බෙදාහැරීමක් බවට අපි පෙරමුණ ගෙන සිටිමු.

ලියාපදිංචිය සහ සහාය සඳහා කරුණාකර 0715 171 171 අමතන්න
යාවත්කාලීන කළේ
2024 මාර්තු 4

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
පුද්ගලික තොරතුරු සහ උපාංග හෝ IDs
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු
දත්ත සංකේතනය කර නැත
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.5
සමාලෝචන 121ක්
පියචන්දි කොමියුනිකේෂන්_ _රයිගම හන්දිය (Pay & Go_24 Hours Service)
2021 ජූලි 25
මෙය ඉතා යහපත් සේවාවක් නමුත්, මෙම සේවාවම පෙර ලබාදීමට අප රැපියල් 50,000 කට ආසන්න මුදලක් වැයකර ලබාගත් pos යන්ත්‍රය නිසිලෙස යාවත්කාලීන නොකිරීම නිසා අය ආයෝජනය කල මුදල් නාස්තියක් සිදුවීම ඉතා කණගාටුවට කරැණකි.
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය