BrainHub - Knowledge Gamified!

Sadržava oglase
10+
Preuzimanja
Kategorizacija sadržaja
Svako
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana
Slika snimka ekrana

O igri

🇱🇰 BrainHub යනු විනෝදකාමී ව දැනුම එක්රැස් කිරීමට උපකාරී කර ගත හැකි යෙදුමකි. එහි සාමාන්‍ය දැනුම, ඉතිහාසය, භූගෝලය, ක්‍රීඩා ඇතුළු විවිධ කාණ්ඩ යටතේ ප්‍රශ්නමාලා ඉදිරිපත් කර ඇත්තේ ඔබට දැනුම ලබා ගැනීමට මෙන් ම අන් අය සමග තරඟ කළ හැකි වන අයුරිනි.

ප්‍රධාන අංග:

1. 🧠 වර්ගීකරණය කළ ප්‍රශ්නමාලා:
- All Questions Mode 🔄: සියලු ප්‍රශ්නවලට එක දිගට පිළිතුරු දෙන්න.
- Checkpoint Mode 🏁: උප මාතෘකාවලට ඔස්සේ ඉදිරියට යමින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

2. 🏆 Quiz Marathon තරඟය:
- ලකුණු පුවරුවල ඉදිරියට යමින් විශේෂ තෑගි සහ දීමනා ලබා ගැනීමට, දෛනික, මාසික ලකුණු පුවරු වලට තරඟ කරන්න.

3. 👥 මිතුරා සමග තරඟය:
- ඔබේ මිතුරාට real-time ප්‍රශ්නමාලා තරඟයකට අභියෝග කරන්න. තරගයක් නිර්මාණය කරන්න, මිතුරාට ආරාධනා කර වැඩියෙන් ම දැනුම ඇත්තේ කාට ද බලන්න!

4. 🎁 දිනපතා ඇතුළු වීමේ දීමනා:
- දිනපතා යෙදුමට ඇතුළු වී daily bonus ලබා ගන්න. එමගින් තවත් ප්‍රශ්නමාලා unlock කර ගන්න.

5. 🌙 Dark තේමාව සහ Light තේමාව:
- යෙදුමේ අතුරුමුහුණත ඔබට අලංකාරවත් Dark සහ Light තේමා වලින් සකසා ගන්න.

BrainHub තෝරා ගත යුත්තේ?
- දිනපතා විවිධ කාණ්ඩ යටතේ වැඩි වන විශාල ප්‍රශ්න එකතුව
- ලකුණු පුවරුවල ඉහලට එමින් දෛනික ත්‍යාග ලබා ගන්න.
- මිතුරන්ට අභියෝග කර දැනුම තහවුරු කරගන්න Multiplayer mode
- දිනපතා ඇතුළු වී Daily bonus ලබා ගන්න.
- ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්, සිංහල භාෂාවෙන් ප්‍රශ්න.

දැනුම එකතු කරගන්න ලෑස්ති ද? අද ම BrainHub බාගත කර තනිව හෝ අන් අය සමග විනෝදකාමී, තරඟකාරී මෙන්ම ඵලදායී ක්‍රියාකාරකම්වලට එක් වන්න. ලකුණු පුවරු වලට ඇතුළු වී ඔබේ දැනුම ‌රටට ම පෙන්වන්න; ත්‍යාග ලබා ගන්න!

------------------------------------------------------

BrainHub is a fun and engaging Sinhala quiz app designed for Sri Lankans. It offers a range of quizzes in categories like general knowledge, history, sports, and current events, giving you endless opportunities to test and improve your knowledge. Here’s what you can expect:

1. 🧠 Explore Quizzes:
- All Questions Mode 🔄: Answer all questions in one go.
- Checkpoint Mode 🏁: Progress through quizzes in stages, one checkpoint at a time.

2. 🏆 Quiz Marathon:
- Compete in Daily and Monthly Leaderboards, aiming for the top to win special rewards and prizes.

3. 👥 Friend’s Match:
- Challenge your friends in real-time quiz battles. Create rooms, invite friends, and see who’s the smartest!

4. 🎁 Daily Login Rewards:
- Earn daily bonuses just by logging in. These rewards can help unlock more features and quizzes.

5. 🌙 Dark Mode & Light Mode:
- Customize the app's appearance with beautiful Dark and Light themes to suit your style.

Why Choose BrainHub?
- Hundreds of quizzes across multiple categories.
- Compete for daily rewards by climbing leaderboards.
- Multiplayer mode to challenge friends and prove your skills.
- Daily bonuses to enhance your quiz experience.
- Designed for Sri Lankans, with content in Sinhala.

Ready to become a quiz master? Download BrainHub today and dive into thrilling quiz adventures, whether you’re playing solo, competing in the Quiz Marathon, or challenging your friends. Start climbing the leaderboards and enjoy the rewards along the way!
Ažurirano dana
2. feb 2025.

Sigurnost podataka

Sigurnost počinje razumijevanjem na koji način programeri prikupljaju i dijele vaše podatke. Privatnost podataka i sigurnosne prakse se mogu razlikovati ovisno o korištenju, regiji i dobi. Programer je naveo ove informacije i može ih s vremenom ažurirati.
Podaci se ne dijele s trećim stranama
Saznajte više o načinu na koji programeri pružaju izjavu o dijeljenju
Podaci se ne prikupljaju
Saznajte više o načinu na koji programeri pružaju izjavu o prikupljanju

Podrška za aplikaciju

Informacije o programeru
Warnakulasuriya Sachin Lakshitha Lowe
lakshithasachin1@gmail.com
700, Halmillagaswewa Wilpotha Chilaw 61000 Sri Lanka
undefined