🇱🇰 BrainHub යනු විනෝදකාමී ව දැනුම එක්රැස් කිරීමට උපකාරී කර ගත හැකි යෙදුමකි. එහි සාමාන්‍ය දැනුම, ඉතිහාසය, භූගෝලය, ක්‍රීඩා ඇතුළු විවිධ කාණ්ඩ යටතේ ප්‍රශ්නමාලා ඉදිරිපත් කර ඇත්තේ ඔබට දැනුම ලබා ගැනීමට මෙන් ම අන් අය සමග තරඟ කළ හැකි වන අයුරිනි.
ප්‍රධාන අංග:
1. 🧠 වර්ගීකරණය කළ ප්‍රශ්නමාලා:
- Način rada sa svim pitanjima 🔄: සියලු ප්‍රශ්නවලට එක දිගට පිළිතුරු දෙන්න.
- Način rada kontrolne točke 🏁: උප මාතෘකාවලට ඔස්සේ ඉදිරියට යමින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
2. 🏆 Kviz Maraton තරඟය:
- ලකුණු පුවරුවල ඉදිරියට යමින් විශේෂ තෑගි සහ දීමනා ලබා ගැනීමට, දෛනික, මාසික ලකුණු පුවරු වලට තරඟ කරන්න.
3. 👥 මිතුරා සමග තරඟය:
- ඔබේ මිතුරාට u stvarnom vremenu ප්‍රශ්නමාලා තරඟයකට අභියෝග කරන්න. තරගයක් නිර්මාණය කරන්න, මිතුරාට ආරාධනා කර වැඩියෙන් ම දැනුම ඇත්තේ කාට ද බලන්න!
4. 🎁 දිනපතා ඇතුළු වීමේ දීමනා:
- දිනපතා යෙදුමට ඇතුළු වී dnevni bonus ලබා ගන්න. එමගින් තවත් ප්‍රශ්නමාලා otključaj කර ගන්න.
5. 🌙 Tamno තේමාව සහ Svijetlo තේමාව:
- යෙදුමේ අතුරුමුහුණත ඔබට අලංකාරවත් Tamno සහ Svijetlo තේමා වලින් සකසා ගන්න.
BrainHub තෝරා ගත යුත්තේ?
- දිනපතා විවිධ කාණ්ඩ යටතේ වැඩි වන විශාල ප්‍රශ්න එකතුව
- ලකුණු පුවරුවල ඉහලට එමින් දෛනික ත්‍යාග ලබා ගන්න.
- මිතුරන්ට අභියෝග කර දැනුම තහවුරු කරගන්න Način za više igrača
- දිනපතා ඇතුළු වී Dnevni bonus ලබා ගන්න.
- ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්, සිංහල භාෂාවෙන් ප්‍රශ්න.
දැනුම එකතු කරගන්න ලෑස්ති ද? අද ම BrainHub බාගත කර තනිව හෝ අන් අය සමග විනෝදකාමී, තරඟකාරී මෙන්ම ඵලදායී ක්‍රියාකාරකම්වලට එක් වන්න. ලකුණු පුවරු වලට ඇතුළු වී ඔබේ දැනුම රටට ම පෙන්වන්න; ත්‍යාග ලබා ගන්න!
-------------------------------------------------- ----
BrainHub je zabavna i privlačna aplikacija za kviz na sinhalskom jeziku dizajnirana za stanovnike Šri Lanke. Nudi niz kvizova u kategorijama kao što su opće znanje, povijest, sport i aktualni događaji, dajući vam beskrajne prilike da testirate i poboljšate svoje znanje. Evo što možete očekivati:
1. 🧠 Istražite kvizove:
- Način rada za sva pitanja 🔄: odgovorite na sva pitanja odjednom.
- Način kontrolne točke 🏁: Napredujte kroz kvizove u fazama, jednu po jednu kontrolnu točku.
2. 🏆 Kviz maraton:
- Natječite se na dnevnim i mjesečnim ljestvicama, ciljajući na vrh kako biste osvojili posebne nagrade i nagrade.
3. 👥 Prijateljska utakmica:
- Izazovite svoje prijatelje u bitkama kviza u stvarnom vremenu. Stvorite sobe, pozovite prijatelje i vidite tko je najpametniji!
4. 🎁 Dnevne nagrade za prijavu:
- Zaradite dnevne bonuse samo prijavom. Ove nagrade vam mogu pomoći da otključate više značajki i kvizova.
5. 🌙 Tamni i svijetli način rada:
- Prilagodite izgled aplikacije prekrasnim tamnim i svijetlim temama koje odgovaraju vašem stilu.
Zašto odabrati BrainHub?
- Stotine kvizova u više kategorija.
- Natječite se za dnevne nagrade penjući se na ljestvici s najboljim rezultatima.
- Način za više igrača da izazovete prijatelje i dokažete svoje vještine.
- Dnevni bonusi za poboljšanje vašeg iskustva u kvizu.
- Dizajnirano za stanovnike Šri Lanke, sa sadržajem na sinhalskom.
Jeste li spremni postati majstor kviza? Preuzmite BrainHub danas i uronite u uzbudljive kvizove, bilo da igrate solo, natječete se u Kviz maratonu ili izazivate svoje prijatelje. Počnite se penjati na ljestvici s najboljim rezultatima i usput uživajte u nagradama!