🇱🇰 BrainHub යනු විනෝදකාමී ව දැනුම එක්රැස් කිරීමට උපකාරී කර ගත හැකි යෙදුමකි. එහි සාමාන්‍ය දැනුම, ඉතිහාසය, භූගෝලය, ක්‍රීඩා ඇතුළු විවිධ කාණ්ඩ යටතේ ප්‍රශ්නමාලා ඉදිරිපත් කර ඇත්තේ ඔබට දැනුම ලබා ගැනීමට මෙන් ම අන් අය සමග තරඟ කළ හැකි වන අයුරිනි.
ප්‍රධාන අංග:
1. 🧠 වර්ගීකරණය කළ ප්‍රශ්නමාලා:
- Način vseh vprašanj 🔄: සියලු ප්‍රශ්නවලට එක දිගට පිළිතුරු දෙන්න.
- Način kontrolne točke 🏁: උප මාතෘකාවලට ඔස්සේ ඉදිරියට යමින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
2. 🏆 Kviz Maraton තරඟය:
- ලකුණු පුවරුවල ඉදිරියට යමින් විශේෂ තෑගි සහ දීමනා ලබා ගැනීමට, දෛනික, මාසික ලකුණු පුවරු වලට තරඟ කරන්න.
3. 👥 මිතුරා සමග තරඟය:
- ඔබේ මිතුරාට v realnem času ප්‍රශ්නමාලා තරඟයකට අභියෝග කරන්න. තරගයක් නිර්මාණය කරන්න, මිතුරාට ආරාධනා කර වැඩියෙන් ම දැනුම ඇත්තේ කාට ද බලන්න!
4. 🎁 දිනපතා ඇතුළු වීමේ දීමනා:
- දිනපතා යෙදුමට ඇතුළු වී dnevni bonus ලබා ගන්න. එමගින් තවත් ප්‍රශ්නමාලා odkleni කර ගන්න.
5. 🌙 Temno තේමාව සහ Svetlo තේමාව:
- යෙදුමේ අතුරුමුහුණත ඔබට අලංකාරවත් Temno සහ Svetlo තේමා වලින් සකසා ගන්න.
BrainHub තෝරා ගත යුත්තේ?
- දිනපතා විවිධ කාණ්ඩ යටතේ වැඩි වන විශාල ප්‍රශ්න එකතුව
- ලකුණු පුවරුවල ඉහලට එමින් දෛනික ත්‍යාග ලබා ගන්න.
- මිතුරන්ට අභියෝග කර දැනුම තහවුරු කරගන්න Način za več igralcev
- දිනපතා ඇතුළු වී Dnevni bonus ලබා ගන්න.
- ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්, සිංහල භාෂාවෙන් ප්‍රශ්න.
දැනුම එකතු කරගන්න ලෑස්ති ද? අද ම BrainHub බාගත කර තනිව හෝ අන් අය සමග විනෝදකාමී, තරඟකාරී මෙන්ම ඵලදායී ක්‍රියාකාරකම්වලට එක් වන්න. ලකුණු පුවරු වලට ඇතුළු වී ඔබේ දැනුම රටට ම පෙන්වන්න; ත්‍යාග ලබා ගන්න!
-------------------------------------------------- ----
BrainHub je zabavna in privlačna aplikacija za kviz v singalščini, zasnovana za Šrilančane. Ponuja vrsto kvizov v kategorijah, kot so splošno znanje, zgodovina, šport in aktualni dogodki, kar vam daje neskončne možnosti za preverjanje in izboljšanje vašega znanja. Tukaj lahko pričakujete:
1. 🧠 Raziščite kvize:
- Način vseh vprašanj 🔄: na vsa vprašanja odgovorite naenkrat.
- Način kontrolne točke 🏁: napredujte skozi kvize v stopnjah, eno kontrolno točko naenkrat.
2. 🏆 Kviz Maraton:
- Tekmujte na dnevnih in mesečnih lestvicah najboljših in si prizadevajte za najboljše ter osvojite posebne nagrade in nagrade.
3. 👥 Prijateljska tekma:
- Izzovite svoje prijatelje v bitkah kviza v realnem času. Ustvarite sobe, povabite prijatelje in poglejte, kdo je najpametnejši!
4. 🎁 Dnevne nagrade za prijavo:
- Zaslužite dnevne bonuse samo s prijavo. Te nagrade lahko pomagajo odkleniti več funkcij in kvizov.
5. 🌙 Temni in svetel način:
- Prilagodite videz aplikacije s čudovitimi temnimi in svetlimi temami, da ustrezajo vašemu slogu.
Zakaj izbrati BrainHub?
- Na stotine kvizov v več kategorijah.
- Tekmujte za dnevne nagrade s plezanjem po lestvicah najboljših.
- Način za več igralcev, da izzovete prijatelje in dokažete svoje sposobnosti.
- Dnevni bonusi za izboljšanje vaše izkušnje s kvizom.
- Zasnovan za Šrilančane, z vsebino v singalščini.
Ste pripravljeni postati mojster kviza? Prenesite BrainHub še danes in se potopite v vznemirljive pustolovščine kviza, ne glede na to, ali igrate solo, tekmujete na kviz maratonu ali izzivate svoje prijatelje. Začnite plezati po lestvicah najboljših in na poti uživajte v nagradah!
Posodobljeno dne
2. feb. 2025