2023, 2024 කොරියානු භාෂා විභාගය සදහා මුහුණ දෙන සිසුන් සදහා විශේෂයෙන්ම සැකසු පුහුණු විභාග සහිත ලංකාවේ එකම App එක.
EPS-TOPIK විභාගය ඉලක්ක කර ගනිමින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගනිමින් සකසා ඇති මෙම App එක මගින් ඔබට විභාග ශාලවේ මෙන් සිතා නිවසේ සිට පුහුණු විය හැකිය.
The only app in Sri Lanka with specially prepared practice exams for students facing the 2023, and 2024 Korean language exams.
Aiming at the EPS-TOPIK exam, you can practice from home by thinking like in the exam hall and using past exam papers and model papers.
Our Features
Consisting of a set of sample papers and past exam papers designed for the EPS-TOPIK exam by experienced teachers.
Ability to practice by completing the actual EPS-TOPIK exam as well as practice papers containing 20 reading questions and 20 listening questions.
Ability to self-identify weak areas of your knowledge based on exam results.