Slušajte najbolju zbirku Lama geetha & Deshabimanee Geetha, kao i zbirke eseja na sinhalskom i engleskom.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකා ර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණය ක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බ ොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා ස ිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප් රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල් වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව ත ුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග ්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කිය න්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.
ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීර යෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත ්තු වෙනවා
ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කබ න්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාග ත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිත මු.
- Značajke aplikacije -
💜Aplikacija jednostavna za korištenje
💜Zbirka najboljih pjesama (Lama sindu)
(Napomena - Redovito ažuriramo popis za reprodukciju dodavanjem novih pjesama)
💜Sirith maldam kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Sinhale rachana & English rachana (engleski eseji/sinhalski eseji)
💜Majmun Jathika weerayo
Skinite i slušajte!!!
Pošaljite e-poruku Us-appsdevelop.lanka@yahoo.com