Lama Geetha Sinhala Sindu

10.000+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni sull'app

Ascolta la migliore raccolta di Lama geetha e Deshabimanee Geetha e anche raccolte di saggi singalesi e inglesi.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකා ර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණය ක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බ ොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා ස ිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප් රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල් වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව ත ුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග ්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කිය න්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.

ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීර යෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත ්තු වෙනවා

ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කර න්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාග ත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිත Sì.

-Funzionalità dell'app-

💜App facile da usare
💜Collezione delle migliori canzoni (Lama sindu)
(Nota: aggiorniamo regolarmente la playlist aggiungendo nuovi brani)
💜Sirith maldam kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Rachana singalese e rachana inglese (Saggi in inglese/Saggi in singalese)
💜Ape Jathika weerayo

Scarica e ascolta!!!

Scrivici-appsdevelop.lanka@yahoo.com
Ultimo aggiornamento
31 ago 2025

Sicurezza dei dati

Il primo passo verso la sicurezza è capire in che modo gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati possono variare in base all'utilizzo, alla regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
Nessun dato condiviso con terze parti
Scopri di più sulla modalità di condivisione dei dati dichiarata dagli sviluppatori
L'app potrebbe raccogliere questi tipi di dati
Informazioni personali, Attività dell'app e altri 2 tipi di dati
I dati vengono criptati in transito
Puoi richiedere l'eliminazione dei dati

Novità

-API Level Updated