Lama Geetha Sinhala Sindu

10ହ+
ଡାଉନଲୋଡ
ବିଷୟବସ୍ତୁ ମୂଲ୍ୟାଙ୍କନ
ସମସ୍ତେ
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି

ଏହି ଆପ୍ ବିଷୟରେ

Listen to best Lama geetha & Deshabimanee Geetha Collection.and also Sinhala & English Essays Collections.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකාර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා සිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප්‍රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල්වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව තුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කියන්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.

ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීරයෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා

ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කරන්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාගත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිතමු.

-App Features -

💜Easy To Use App
💜Best Songs Collection(Lama sindu)
(Note-We are regularly updating play list by adding new songs)
💜Sirith maldam kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Sinhala rachana & English rachana(English Essays/Sinhala Essays)
💜Ape Jathika weerayo

Download and Listen!!!

Email Us-appsdevelop.lanka@yahoo.com
ଗତ ଅପଡେଟର ସମୟ
ଅଗଷ୍ଟ 31, 2025

ଡାଟା ସୁରକ୍ଷା

ଡେଭେଲପରମାନେ ଆପଣଙ୍କ ଡାଟାକୁ କିପରି ସଂଗ୍ରହ ଏବଂ ସେୟାର କରନ୍ତି ସେହି ଧାରଣା ସହିତ ସୁରକ୍ଷା ଆରମ୍ଭ ହୁଏ। ଆପଣଙ୍କ ବ୍ୟବହାର, ଅଞ୍ଚଳ ଏବଂ ବୟସ ଆଧାରରେ, ଡାଟା ଗୋପନୀୟତା ଓ ସୁରକ୍ଷା ପ୍ରାକ୍ଟିସ ଭିନ୍ନ ହୋଇପାରେ। ଡେଭେଲପର ଏହି ସୂଚନା ପ୍ରଦାନ କରିଛନ୍ତି ଏବଂ ସେ ସମୟାନୁସାରେ ଏହାକୁ ଅପଡେଟ କରିପାରନ୍ତି।
ତୃତୀୟ ପକ୍ଷଗୁଡ଼ିକ ସହ କୌଣସି ଡାଟା ସେୟାର କରାଯାଇନାହିଁ
ଡେଭେଲପରମାନେ କିପରି ସେୟାରିଂର ଘୋଷଣା କରନ୍ତି ସେ ବିଷୟରେ ଅଧିକ ଜାଣନ୍ତୁ
ଏହି ଆପ ଏହି ପ୍ରକାର ଡାଟା ସଂଗ୍ରହ କରିପାରେ
ବ୍ୟକ୍ତିଗତ ସୂଚନା, ଆପ କାର୍ଯ୍ୟକଳାପ ଏବଂ ଅନ୍ୟ 2ଟି
ଟ୍ରାଞ୍ଜିଟ ସମୟରେ ଡାଟା ଏନକ୍ରିପ୍ଟ କରାଯାଇଥାଏ
ଡାଟା ଡିଲିଟ କରିଦିଆଯାଉ ବୋଲି ଆପଣ ଅନୁରୋଧ କରିପାରିବେ

ନୂଆ କଣ ଅଛି

-API Level Updated