Lama Geetha Sinhala Sindu

10 tys.+
Pobrania
Ocena treści
Dla wszystkich
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu

Informacje o aplikacji

Słuchaj najlepszych Lama geetha i Deshabimanee Geetha Collection.and także kolekcje esejów syngaleskich i angielskich.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකාර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත.
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණය ක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බ ොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා ස ිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප් රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇල් සිල් වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව තු ළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට ත ිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග්‍ර න්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කිය න්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.

ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීරය ෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත් තු වෙනවා

ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කර න්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාග ත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිත මු.

-Funkcje aplikacji -

💜Łatwa w użyciu aplikacja
💜Kolekcja najlepszych piosenek (Lama sindu)
(Uwaga – regularnie aktualizujemy listę odtwarzania, dodając nowe utwory)
💜Sirith Maldam Kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Syngaleska rachana i angielska rachana (eseje angielskie / eseje syngaleskie)
💜Małpa Jathika weerayo

Pobierz i słuchaj!!!

Napisz do nas-appsdevelop.lanka@yahoo.com
Ostatnia aktualizacja
31 sie 2025

Bezpieczeństwo danych

Podstawą bezpieczeństwa jest wiedza o tym, jak deweloperzy zbierają i udostępniają Twoje dane. Praktyki w zakresie zapewniania prywatności i bezpieczeństwa danych mogą się różnić w zależności od sposobu korzystania z aplikacji, regionu i wieku użytkownika. Te informacje podał deweloper i z czasem może je aktualizować.
Żadne dane nie są udostępniane innym firmom
Dowiedz się więcej o deklarowaniu udostępniania danych przez deweloperów
Ta aplikacja może zbierać te rodzaje danych
Dane osobowe, Aktywność w aplikacjach i inne typy danych (2)
Dane są zaszyfrowane podczas przesyłania
Możesz poprosić o usunięcie danych

Co nowego

-API Level Updated