1ହ+
ଡାଉନଲୋଡ
ବିଷୟବସ୍ତୁ ମୂଲ୍ୟାଙ୍କନ
ସମସ୍ତେ
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି

ଏହି ଆପ୍ ବିଷୟରେ

ලස්සන මනස යනු දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ හදවත ප්‍රකම්පනය කර සිතුවිලි පුබුදන සත්‍ය ජීවිත කතා සහිත, මනෝවිද්‍යාත්මක සේවා හදුන්වා දෙනු ලබන ඩිජිටල් වේදීවක්ය.

ජීවිතය සතුටින්, ප්‍රබෝධයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගත කරන්න සිතන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම තම නිදහස් වේලාවේදී ජීවිත අවබෝධය වර්ධනය කර ගැනීම පිනිස, නිතර අධ්‍යයනය කල යුතු අතිශය සරල සිංහල භාෂාවෙන් තොරතුරැ ඇතුලත් ශ්‍රී ලංකාවේ පලමු සරල සිංහල මනෝවිද්‍යාත්මක යෙදුම මෙය ය.

ලස්සන මනස ඔබට සපයන සේවාවන්.

Services

* ඕනෑම අයෙක් තුල ඇතිවිය හැකි විවිධ මානසික තත්වයන් පහසුවෙන් හදුනා ගන්න ,සත්‍ය ජිවිත කතා.
* අපට උපකාර ලබා ගත හැකි අප අවට තිබෙන මානසික උපකාරක සේවාවන් පහසුවෙන් සොයා ගන්න.
* ඕනෑම තැනක සිට පහසුවෙන් සම්බන්ධ විය හැකි මනෝවිද්‍යාත්මක දේශණ, සාකච්ඡා සහ වැඩ මුළු.
* මානසික සෞඛ්‍ය වෙනුවෙන් කැපවුනු විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් රට වෙනුවෙන් කල කැපකිරීම් හදුනා ගන්න.
* නවතම මනෝවිද්‍යාත්මක, පුද්ගල සංවර්ධන පොත පත, සිනමා සහ වර්ථා වැඩසටහන් හදුනා ගන්න.
* මානසික සෞඛ්‍ය ප්‍රවර්ධකයෙක් ලෙස අප හා එක්ව ජනතාවට සේවය කරන්න.

Versions

- BASIC : සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබට ඔබේ ජංගම දුරකතනයට
භාගත කරගන පරිශීලනය කල හැකිය. කිසිදු වෙලද දැන්වීමක්
නොමැත. කිසිදු මුදලක් අය වන්නේ නැත.

- SUBSCRIPTION : මේ සදහා ඔබට කුඩා දායක මුදලකින් දායක වී සතිපතා
නවතම කතා ලබා ගත හැකිය. විටෙන් විට පවත්වනු ලබන
වෘත්තිකයින් සමග කරනු ලබන මනෝ විද්‍යාත්මක අන්තර්ජාල
සාකච්ඡා, දේශන සහ වැඩ මුළු වලට සම්බන්ධ විය හැකිය.

ලස්සන මනස- යෙදවුම තුලින් අප රට තුල ජනතාවට කල හැකි සේවය හදුනා ගත් අයට මෙම යෙදවුම තව දුරටත් වර්ධනය කිරීමට දායක විය හැකි අතර ඒ සදහා ඔබේ අදහස් සහ යෝජනා info@eilifeskills.org ලිපිනය තුලින් අප වෙත යොමු කරන්න.
ଗତ ଅପଡେଟର ସମୟ
ଫେବୃଆରୀ 28, 2024

ଡାଟା ସୁରକ୍ଷା

ଡେଭେଲପରମାନେ ଆପଣଙ୍କ ଡାଟାକୁ କିପରି ସଂଗ୍ରହ ଏବଂ ସେୟାର କରନ୍ତି ସେହି ଧାରଣା ସହିତ ସୁରକ୍ଷା ଆରମ୍ଭ ହୁଏ। ଆପଣଙ୍କ ବ୍ୟବହାର, ଅଞ୍ଚଳ ଏବଂ ବୟସ ଆଧାରରେ, ଡାଟା ଗୋପନୀୟତା ଓ ସୁରକ୍ଷା ପ୍ରାକ୍ଟିସ ଭିନ୍ନ ହୋଇପାରେ। ଡେଭେଲପର ଏହି ସୂଚନା ପ୍ରଦାନ କରିଛନ୍ତି ଏବଂ ସେ ସମୟାନୁସାରେ ଏହାକୁ ଅପଡେଟ କରିପାରନ୍ତି।
ଏହି ଆପ ତୃତୀୟ ପକ୍ଷଗୁଡ଼ିକ ସହ ଏହି ଡାଟା ପ୍ରକାରଗୁଡ଼ିକ ସେୟାର କରିପାରେ
ଲୋକେସନ
ଏହି ଆପ ଏହି ପ୍ରକାର ଡାଟା ସଂଗ୍ରହ କରିପାରେ
ଲୋକେସନ, ବ୍ୟକ୍ତିଗତ ସୂଚନା ଏବଂ ଅନ୍ୟ 3ଟି
ଟ୍ରାଞ୍ଜିଟ ସମୟରେ ଡାଟା ଏନକ୍ରିପ୍ଟ କରାଯାଇଥାଏ
ଡାଟା ଡିଲିଟ କରାଯାଇପାରିବ ନାହିଁ

ଆପ ସପୋର୍ଟ

ଫୋନ୍ ନମ୍ଵର୍
+94777263957
ଡେଭେଲପରଙ୍କ ବିଷୟରେ
EMOTIONAL INTELLIGENCE AND LIFE SKILLS TRANINNG TEAM GUARANTEE LIMITED
kitsranaweera@gmail.com
56/17, Sama Mawatha , Dehiwala Road Boralasgamuwa 10290 Sri Lanka
+94 76 879 4638

Emotional Intelligence & Life Skills Training Team ଦ୍ୱାରା ଅଧିକ

ସମାନ ଆପ୍‍