Locate Finder

Enthält Werbung
10+
Downloads
Altersfreigabe
Jedes Alter
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Über diese App

ඇයි ඔබ මෙය පාවිච්චි කල යුත්තේ

+ ඔබේ ළඟින්ම ඉන්න අය මේ මොහොතේ කොහෙද ඉන්නේ ඉන්නේ කියලා දැනගන්න, ඉන්න තැන හොයාගන්න අනිවාරෙන්ම ළඟ තිබිය යුතුම ඇප් එක Locate finder

+ ඔයාගේ ආදරණීයන් ඉන්න තැන
තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් බලාගන්න ඔයත් කැමතියි නේද ?

+ ආදරය කරන හැමෝටම තියෙන
පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක,
• එයා පරිස්සමින් ගෙදර ගියාද?
• එයා කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ
• ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ,
• මගදී මොකක් හරි කරදරයක් වෙලාද?

+ පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය ඇප් එක තමයි Locate finder කියන්නේ.

+ ඔබේ පෙම්වතිය, පෙම්වතා, බිරිඳ, සැමියා, දරුවෝ, යාළුවො ඔයාට ළඟම ඕනෑම කෙනෙක්
• ඉන්නේ කොහෙද?
• යන්නේ කොහෙද?
+ Locate finder ඇප් එකෙන් හොයාගන්න පුළුවන්. දරුවෝ, යාළුවො බීච් එකේ හිටියත්, Film හෝල් එකේ හිටියත්, ශ්‍රී ලංකාව තුල කොහේ ගියත්, ඉන්න තැන ක්ෂණිකව හොයන්න මේ ඇප් එකෙන් පුළුවන්.
+ දැන්ම Locate Finder ඇප් එක Download කරගන්න


"Locate Finder" is the ultimate tracking solution for Android devices. With its advanced GPS technology, users can effortlessly pinpoint the exact location of their friends, family members, or lost devices in real-time. Whether you're coordinating meetups, ensuring loved ones' safety, or recovering lost items, Locate Finder offers unparalleled accuracy and reliability.

This user-friendly app provides a seamless experience, allowing users to easily add and manage multiple devices for tracking. Its intuitive interface presents location data in a clear and organized manner, ensuring users can quickly locate their desired target with just a few taps.

Locate Finder prioritizes user privacy and security, employing robust encryption protocols to safeguard sensitive location information. Users can rest assured knowing that their data is protected at all times.

Additionally, Locate Finder offers customizable notifications and alerts, empowering users to stay informed about the whereabouts of their tracked devices or individuals. Whether setting up geofence boundaries or receiving alerts for unexpected movements, users have full control over their tracking preferences.

With Locate Finder, never worry about losing track of important people or possessions again. Download the app today and experience the peace of mind that comes with knowing you can always locate what matters most.

Website :
http://bit.ly/LocateFinder

Facebook : https://www.facebook.com/LocateFinder.lk

Email :
smcreation.lanka@gmail.com
Aktualisiert am
19.01.2024

Datensicherheit

Was die Sicherheit angeht, solltest du als Erstes verstehen, wie Entwickler deine Daten erheben und weitergeben. Die Datenschutz- und Sicherheitspraktiken können je nach deiner Verwendung, deiner Region und deinem Alter variieren. Diese Informationen wurden vom Entwickler zur Verfügung gestellt und können jederzeit von ihm geändert werden.
Diese App kann die folgenden Datentypen an Dritte weitergeben
Standort
Diese App kann die folgenden Datentypen erheben
Standort, Personenbezogene Daten und 3 andere
Daten werden bei der Übertragung verschlüsselt
Du kannst das Löschen der Daten beantragen

Neuerungen

No information from the developer