OL Revision App

Съдържа реклами
5 хил.+
Изтегляния
Класификация на съдържанието
За всички възрасти
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка

Всичко за това приложение

පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව න ේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?

මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර් දේශයම ආවරණය කරගනිමු.

මෙම ඇප් එකේ විශේෂතා,

10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන විෂයන් සඳහා විභාග අනුමාන අනුමාන 1500 කට වඩා වැඩියෙන් අන්තර්ගතය.

ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි ව න පරිදි සකසා ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ ස ලසා ඇත.

සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විසඳීම මගින් අදාළ විශය කරුණු හොඳින් මතක තබා ගත හැකිය හැකිය

මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි

දැන්ම Изтегляне කරන්න

දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන෴න නිකරුනේ ුළුවන්.

මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක න ිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)

අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන් න එපා.
Актуализирано на
18.06.2023 г.

Безопасност на данните

Безопасността започва с разбирането на това как програмистите събират и споделят данните ви. Практиките за поверителност и сигурност на данните може да варират в зависимост от употребата от ваша страна, региона и възрастта ви. Тази информация е предоставена от програмиста и той може да я актуализира с течение на времето.
Не се споделят данни с трети страни
Научете повече за това, как програмистите декларират споделянето
Не се събират данни
Научете повече за това, как програмистите декларират събирането

Новите неща

Past Papers,
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed

Поддръжка на приложението

Телефонен номер
+94771003162
Всичко за програмиста
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Още от BimTec Solutions