OL Revision App

Contains ads
5K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව නේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?

මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරගනිමු.

මෙම ඇප් එකේ විශේෂතා,

10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන විෂයන් සඳහා විභාග අනුමාන ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වැඩියෙන් අන්තර්ගතය.

ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි වන පරිදි සකසා ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ සලසා ඇත.

සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විසඳීම මගින් අදාළ විශය කරුණු හොඳින් මතක තබා ගත හැකිය

මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි

දැන්ම Download කරන්න

දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන්න පුළුවන්.

මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක නිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)

අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.
Updated on
18 Jun 2023

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection

What's new

Past Papers,
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed

App support

Phone number
+94771003162
About the developer
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

More by BimTec Solutions