OL Revision App

Sadrži oglase
5 tis.+
Preuzimanja
Ocjena sadržaja
Svi
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona

O ovoj aplikaciji

පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව න ේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?

මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර් දේශයම ආවරණය කරගනිමු.

මෙම ඇප් එකේ විශේෂතා,

10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන පාඩම්කරන විෂයන් සඳහා අනුමාන ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වැඩියෙන් අන්තර්ගතය.

ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි ව න පරිදි සකසා ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ ස ලසා ඇත.

සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විසඳීම මගින් අදාළ විශය කරුණු හොඳින් මතක තබා ගත ගත

මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි

දැන්ම Preuzmi කරන්න

දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන්න පප්න ුළුවන්.

මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක න ිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)

අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන් න එපා.
Ažurirano
18. lip 2023.

Sigurnost podataka

Sigurnost počinje razumijevanjem načina na koji razvojni programeri prikupljaju i dijele vaše podatke. Prakse privatnosti i sigurnosti podataka mogu se razlikovati ovisno o vašoj upotrebi, regiji i dobi. Te informacije pružio je razvojni programer koji ih tijekom vremena može ažurirati.
Podaci se ne dijele s trećim stranama
Saznajte više o tome kako razvojni programeri navode dijeljenje
Nema prikupljenih podataka
Saznajte više o tome kako razvojni programeri navode prikupljanje

Što je novo

Past Papers,
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed

Podrška za aplikaciju

Broj telefona
+94771003162
O razvojnom programeru
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Više od autora BimTec Solutions