OL Revision App

Zawiera reklamy
5 tys.+
Pobrania
Ocena treści
Dla wszystkich
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu

Informacje o aplikacji

පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව න ේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?

මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර්ද ේශයම ආවරණය කරගනිමු.

මෙම ඇප් එකේ විශේෂතා,

10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන විෂයන් සඳහා වි භාග අනුමාන ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වැඩියෙන් අන්ත ර්ගතය.

ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි වන පරිදි සකසා ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ ස ලසා ඇත.

සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විස ඳීම මගින් අදාළ විශය කරුණු හොඳින් මතක තබා ගත හැක ිය

මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි

දැන්ම Pobierz කරන්න

දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන්න ප ුළුවන්.

මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක න ිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)

අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන් න එපා.
Ostatnia aktualizacja
18 cze 2023

Bezpieczeństwo danych

Podstawą bezpieczeństwa jest wiedza o tym, jak deweloperzy zbierają i udostępniają Twoje dane. Praktyki w zakresie zapewniania prywatności i bezpieczeństwa danych mogą się różnić w zależności od sposobu korzystania z aplikacji, regionu i wieku użytkownika. Te informacje podał deweloper i z czasem może je aktualizować.
Żadne dane nie są udostępniane innym firmom
Dowiedz się więcej o deklarowaniu udostępniania danych przez deweloperów
Aplikacja nie zbiera danych
Dowiedz się więcej o deklarowaniu zbierania danych przez deweloperów

Co nowego

Past Papers,
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed

Pomoc dotycząca aplikacji

Numer telefonu
+94771003162
Deweloper
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Więcej od: BimTec Solutions