පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කරන්න එපා වෙනව නේද? විභාගයත් එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලාවෙම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?
මෙන්න නියම නියමය,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරගනිමු.
මෙම ඇප් එකේ විශේෂතා,
10 සහ 11 ශ්‍රේණිවල සියලුම පාඩම් කරන විෂයන් සඳහා විභාග අනුමාන ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වැඩි ගණනක්.
ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂා කර ගත හැකි වන පරිදි සකසා ඇත.
සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ සලසා ඇත.
සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න මගින් අදාළ විෂය කරුණු හොඳින් මතක තබා ගත හැක
මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම යෙදුමයි
දැන්ම බාගත කරන්න
දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ලෙස යොදාගත හැක.
මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක නිතරම පාවිච්චි කරනවා කියල බනින එකකුත් තියෙනවා. (ඒක අමතර වාසියක්)
අවසානයේ විභාගයට ඉහල ප්‍රතිචාරයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.
යාවත්කාලීන කළේ
2023 ජූනි 18