OL Revision App

Vsebuje oglase
5 tis.+
Prenosi
Kategorija vsebine
Primerno za vse
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona
Slika posnetka zaslona

O tej aplikaciji

පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව න ේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?

මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර් දේශයම ආවරණය කරගනිමු.

මෙම ඇප් එකේ විශේෂතා,

10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන විෂයන් සඳහා සඳහා විභාග ප්‍රශ්නෝත්තර ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වඩා වැඩියෙන්.

ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි ව න පරිදි සකසා ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ ස ලසා ඇත.

සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විසඳීම මගින් අදාළ විශය විශය කරුණු හොඳින් මතක මතක තබා හැකිය හැකිය

මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි

දැන්ම Prenesi කරන්න

දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන්න නාලය ුළුවන්.

මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක න ිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)

අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන් න එපා.
Posodobljeno dne
18. jun. 2023

Varnost podatkov

Razumevanje, kako razvijalci zbirajo in razkrivajo vaše podatke, je prvi korak do varnosti. Varovanje podatkov in zagotavljanje varnosti podatkov se morda razlikujeta glede na vašo uporabo, območje in starost. Razvijalec je zagotovil te podatke in jih bo sčasoma morda posodobil.
Podatki se ne razkrivajo drugim ponudnikom
Preberite več o tem, kako razvijalci najavijo deljenje.
Zbranih ni bilo nič podatkov.
Preberite več o tem, kako razvijalci najavijo zbiranje.

Novosti

Past Papers,
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed

Podpora za aplikacijo

Telefonska številka
+94771003162
O razvijalcu
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Več od razvijalca BimTec Solutions