Pahe Apita - Grade five

+5 آلاف
عملية تنزيل
تقييم المحتوى
الجميع
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة

لمحة عن هذا التطبيق

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් امتحانات الصف الخامس ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

විභාගය දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය امتحانات الصف الخامس ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම، උපකාරක පන්ති، අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී මගින් දරුවා හට තනිව තනිව අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින් ،

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම ،
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම ،
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම ،
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම ،
- මානසික සැහැල්ලු බව ඇතිවීම ،
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි ،
- සිංහල - السنهالية
- පරිසරය - دراسات البيئة
- ගණිතය - الرياضيات
- ඉංග්‍රීසි - إنجليزي
- දෙමළ - التاميل
- පරිගණක - كمبيوتر
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම ،

- ක්‍රියාකාරකම් - النشاط
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - الورق السابق
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - نموذج ورقة
- විභාග ජයගැනීමේ රහස් ද ، أسرار الاختبار
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල ، ලෝකයේ සියලුම රටවල කොඩි ، මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල් ،
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල් ،
- නව නිපයුම් ،
- විශේෂ දින ،
- සිංහල භාෂා රීති ،
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය ،
- විෂය නිර්දේශ ، المنهج
- ගුරු අත්පොත් ، دليل المعلم
- පාඩම් සැලසුම් خطط الدرس
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා ، مهارات التعلم الأساسية
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය ،
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම ،
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම ،
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම ،
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

අධ්‍යනයකට යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ අධ්‍යනයකට Studies الدراسات الذاتية අධ්‍යනයකට කොට ශිෂ්‍යත්ව විභාගය امتحان المنحة ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

تطبيق Davincy
تاريخ التحديث
21‏/10‏/2023

أمان البيانات

يبدأ الحفاظ على أمان بياناتك بفهم الطريقة التي يتّبعها مطوِّرو التطبيقات لجمع بياناتك ومشاركتها. قد تختلف خصوصية البيانات وممارسات الأمان حسب كيفية استخدامك للتطبيق ومنطقتك وعمرك. يوفّر مطوِّر التطبيقات هذه المعلومات وقد يعدِّلها بمرور الوقت.
قد يشارك هذا التطبيق أنواع البيانات هذه مع جهات خارجية:
الموقع الجغرافي
قد يجمع هذا التطبيق أنواع البيانات هذه.
الموقع الجغرافي والمعلومات الشخصية و3 نوع آخر من البيانات
يتم تشفير البيانات أثناء النقل
يمكن أن تطلب حذف البيانات

أحدث الميزات

New release 6.3