පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් пяцікласны экзамен стыпендыі ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.
වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය пяцікласны стыпендыяльны экзамен ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට.
මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව අධ්‍යාපන අධ්‍යාපන කටයුතු සිදු කර ගත හැකි ලෙස සකස් කර කර ඇත.
මෙම යෙදුම මගින්,
- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාගේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.
මෙහි,
- සිංහල - Сінгала
- පරිසරය - Экалагічныя даследаванні
- ගණිතය - Матэматыка
- ඉංග්‍රීසි - англійская
- දෙමළ - Таміл
- පරිගණක - Кампутар
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,
- ක්‍රියාකාරකම් - Актыўнасць
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Папера
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Мадэльная папера
- විභාග ජයගැනීමේ Exam ද, Сакрэты экзамену
ඇතුළත් කොට ඇත.
මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට.
- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට.
ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, вучэбны план
- ගුරු අත්පොත්, Настаўнік
- පාඩම් සැලසුම්, Урокі Планы
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Асноўныя навыкі навучання
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.
දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කියා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.
අධ්‍යනයකට යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Самаадукацыя යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Стыпендыяльны экзамен ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර කර.
Давінсі прыкладанне