Pahe Apita - Grade five

5 χιλ.+
Λήψεις
Αξιολόγηση περιεχομένου
Κατάλληλο για όλους
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης

Περιγραφή εφαρμογής

Exam ශ්‍රේණිය විභාගයෙන් Διαγωνισμός υποτροφιών βαθμού 5 ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

Exam දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව Exam Εξετάσεις υποτροφιών βαθμού 5 ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර හැකි හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Σινάλα
- පරිසරය - Μελέτες περιβάλλοντος
- ගණිතය - Μαθηματικά
- ඉංග්‍රීසි - Αγγλικά
- දෙමළ - Ταμίλ
- පරිගණක - Υπολογιστής
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Acvivity
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Προηγούμενο έγγραφο
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Μοντέλο χαρτιού
- විභාග ජයගැනීමේ රහස් ද, Μυστικά εξετάσεων
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, αναλυτικό πρόγραμμα
- ගුරු අත්පොත්, Οδηγός εκπαιδευτικών
- පාඩම් සැලසුම්, Σχέδια μαθήματος
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Βασικές δεξιότητες μάθησης
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

අධ්‍යනයකට යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Αυτοδιδασκαλία යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Εξετάσεις Υποτροφιών ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Εφαρμογή Davincy
Ενημερώθηκε στις
21 Οκτ 2023

Ασφάλεια δεδομένων

Η ασφάλειά σας ξεκινά από την κατανόηση του τρόπου με τον οποίο οι προγραμματιστές συλλέγουν και κοινοποιούν τα δεδομένα σας. Οι πρακτικές απορρήτου και ασφάλειας δεδομένων μπορεί να διαφέρουν ανάλογα με τη χρήση, την περιοχή και την ηλικία σας. Αυτές οι πληροφορίες παρέχονται από τον προγραμματιστή και ενδέχεται να ενημερωθούν με την πάροδο του χρόνου.
Αυτή η εφαρμογή ενδέχεται να κοινοποιεί αυτούς τους τύπους δεδομένων σε τρίτα μέρη
Τοποθεσία
Αυτή η εφαρμογή ενδέχεται να συλλέγει αυτούς τους τύπους δεδομένων
Τοποθεσία, Προσωπικά στοιχεία και 3 ακόμη
Τα δεδομένα κρυπτογραφούνται κατά τη μεταφορά
Μπορείτε να αιτηθείτε τη διαγραφή δεδομένων

Τι νέο υπάρχει

New release 6.3