Pahe Apita - Grade five

5.000+
deskarga
Edukiaren sailkapena
Adin guztietarako
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia

Aplikazio honi buruz

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Bostgarren beka azterketa ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Bostgarren beka azterketa ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට මානසික මානසික තත්වයක් යටතේ කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම යෙදුම මගින් දරුවා හට තනිව අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි හැකි සකස් කර ඇත ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - sinhala
- පරිසරය - Ingurugiro Azterketak
- ගණිතය - Matematika
- ඉංග්‍රීසි - Ingelesa
- දෙමළ - Tamil
- පරිගණක - Ordenagailua
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Aktibitatea
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Iraganeko papera
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Eredu papera
- විභාග ජයගැනීමේ රහස් ද, Azterketa sekretuak
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම ලබා කොඩි කොඩි ලෙස පිටපත් ඇත ඇත

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Ikasketa
- ගුරු අත්පොත්, Irakasleen gida
- පාඩම් සැලසුම්, Ikasgaien planak
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Ezinbesteko ikasteko trebetasunak
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

Studies යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Auto Ikasketak යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Beken azterketa ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව කර කර.

Davincy aplikazioa
Azken eguneratzea
2023(e)ko urr. 21(a)

Datuen babesa

Seguru egoteko, funtsezkoa da jakitea garatzaileek nola biltzen eta partekatzen dituzten zuri buruzko datuak. Baliteke datuen pribatutasunaren eta segurtasunaren inguruko jardunbideak aplikazioaren erabileraren, lurraldearen eta adinaren araberakoak izatea. Informazio hori garatzaileak eman du, eta baliteke aurrerago eguneratzea.
Baliteke aplikazioak datu mota hauek partekatzea hirugarrenekin:
Kokapena
Baliteke aplikazioak datu mota hauek biltzea:
Kokapena, Informazio pertsonala eta beste 3
Datuak bidaltze-prozesuan enkriptatzen dira
Datuak ezabatzeko eska dezakezu

Berritasunak

New release 6.3