පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Grade five Scholarship Exam ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.
වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Grade five Scholarship Exam ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන යාපන සිදු කිරීමට සිදුවේ.
මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම යාපන යාපන යාපන අධ් අධ් අධ් යාපන යාපන අධ් අධ්
මෙම යෙදුම මගින්,
- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාගේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.
මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Pag-aaral sa Kapaligiran
- ගණිතය - Matematika
- Ingles - Ingles
- දෙමළ - Tamil
- පරිගණක - Computer
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,
- ක්‍රියාකාරකම් - Pagiging aktibo
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Nakaraang Papel
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model Papel
- විභාග ජයගැනීමේ රහස් ද, Exam Secrets
ඇතුළත් කොට ඇත.
මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.
- ලොකයේ ප්‍හා හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍හා හා විශාලතම දේවල්,
- නිපයුම් නිපයුම්,
- දින දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය ය ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.
ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට යය,
- විෂය නිර්දේශ, Syllabus
- ගුරු අත්පොත්, Gabay sa Guro
- පාඩම් සැලසුම්, Plano ng Aralin
- Mga Tala, Mahalagang kasanayan sa pagkatuto
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.
දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කියා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.
මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Self Studies යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Scholarship Exam ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.
Davincy App
Na-update noong
Okt 21, 2023