Pahe Apita - Grade five

5K+
Téléchargements
Classification du contenu
Tout public
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran

À propos de l'application

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Grade five Scholarship Exam ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Grade five Scholarship Exam ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Environment Studies
- ගණිතය - Mathematics
- ඉංග්‍රීසි - English
- දෙමළ - Tamil
- පරිගණක - Computer
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Acvivity
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Past Paper
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model Paper
- විභාග ජයගැනීමේ රහස් ද, Exam Secrets
ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Syllabus
- ගුරු අත්පොත්, Teacher Guide
- පාඩම් සැලසුම්, Lesson Plans
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Essential learning skills
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම ,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Self Studies යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Scholarship Exam ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Davincy App
Date de mise à jour
21 ɔtb 2023

Sécurité des données

La sécurité, c'est d'abord comprendre comment les développeurs collectent et partagent vos données. Les pratiques concernant leur confidentialité et leur protection peuvent varier selon votre utilisation, votre région et votre âge. Le développeur a fourni ces informations et peut les modifier ultérieurement.
Cette appli peut partager ces types de données avec des tiers
Position
Cette appli peut recueillir ces types de données
Position, Informations personnelles et 3 autres
Les données sont chiffrées lors de leur transfert
Vous pouvez demander la suppression des données

Nouveautés

New release 6.3