Pahe Apita - Grade five

5K+
Muat turun
Rating kandungan
Semua orang
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin

Perihal apl ini

Exam ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Peperiksaan Biasiswa Gred lima ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

Exam දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Peperiksaan Biasiswa Gred lima ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Kajian Alam Sekitar
- ගණිතය - Matematik
- ඉංග්‍රීසි - Bahasa Inggeris
- දෙමළ - Bahasa Tamil
- පරිගණක - Komputer
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Ketahanan
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Kertas Lalu
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Kertas Model
- විභාග ජයගැනීමේ රහස් ද, Rahsia Peperiksaan
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Sukatan Pelajaran
- ගුරු අත්පොත්, Panduan Guru
- පාඩම් සැලසුම්, Rancangan Pelajaran
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Kemahiran belajar yang penting
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

Studies යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Pengajian Diri යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Peperiksaan Biasiswa ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Aplikasi Davincy
Dikemas kini pada
21 Okt 2023

Keselamatan data

Keselamatan bermula dengan memahami cara pembangun mengumpul dan berkongsi data anda. Amalan privasi dan keselamatan data mungkin berbeza-beza berdasarkan penggunaan, rantau dan umur anda. Pembangun memberikan maklumat ini dan mungkin mengemaskinikan maklumat dari semasa ke semasa.
Apl ini mungkin berkongsi jenis data ini dengan pihak ketiga
Lokasi
Apl ini mungkin mengumpul jenis data ini
Lokasi, Maklumat peribadi dan 3 yang lain
Data disulitkan semasa dalam perjalanan
Anda boleh meminta data dipadamkan

Perkara baharu

New release 6.3