පහේ දිනුම ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික යෙදවුමකි. මෙහිදී දිනපතා බහුවරණ ප්‍රශ්න පත්‍ර, ශ්‍රව්‍ය පාඩම් සහ ගැටළුවකට පිළිතුරු සෙවීම යන මෙනුව යටතේ අලුත් පාඩම් ඉදිරිපත් කෙරේ. ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන සිසුන්ට දැනුම ලබමින් ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වීමට මෙහිදී අවස්ථාව ලැබේ.
Ažurirano dana
24. sep 2024.