Coa aplicación Path to Nibbana, podes escoitar as sesións de meditación realizadas polo Sr. Kithsiri Samarasinghe, Profesor principal da Universidade de Moratuwa, Sri Lanka, baseadas en Tripitaka. (Ensinanzas budistas puras)
Podes meditar mentres escoitas. A aplicación ofrece a funcionalidade para marcar calquera vídeo ou audio para o seu posterior uso.
Ademais, a sección Tripitaka Puja abrangue os detalles das sesións de Dhamma Dana realizadas en todo Sri Lanka.
O obxectivo desta aplicación é promover o budismo puro e as prácticas de meditación entre Sri Lanka en todo o mundo.
Este traballo e contido é totalmente gratuíto, voluntario e non nos reservamos ningún dereito sobre o contido.
Para asistencia técnica, póñase en contacto con Ramesh no +94 71 423 3804 ou con Buddhishan no +94 77 3683072
උතුම් ත්‍රිපිටකය ඇසුරු කොට ගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය කිත්සිරි සමරසිංහ වැඩසටහන් වල ලබන භාවනා ඉතා පහසුවෙන් පරිශීලනය කල හැක. ඔබට අවශ්‍ය නම් පසුව පරිශීලනය කිරීම සඳහා සලකුණු කල හැක.
තවද, අප කලන මිතුරු සැම විසින් ලංකාව පුරා පවත්වනු ලබන උතුම් පූජා වල විස්තර මෙහි.
ඔබ අප සියලු දෙනාට ඉතා ඉක්මනින් උතුම් නිර්වානාවබෝධය පසක් කරනු පිණිස මෙය වනු ඇතැයි ඇතැයි අපි වෙමු.
මෙම මෘදුකාංගය භාවිත කිරීමේ උපදෙස් අවශ්‍ය නම් රමේෂ් (0714233804) හෝ බුද්ධිෂාන් (0773683072) අමතන්න.
Última actualización
30 de nov. de 2022