SL Science යනු විද්‍යා පුවත්, ලිපි, ඡායාරූප හා වීඩියෝ සිංහල භාෂාවෙන් ඔබ වෙත අරගෙන එන Android App එකක්. මේ App එක මගින් විද්‍යා ක්ෂේත්‍රයේ නවතම සොයාගැනීම්, විද්‍යා ලෝකයේ රසවත් සිදුවීම්, අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න අවශ්‍ය ලිපි, ඡායාරූප හා වීඩියෝ විතරක් නෙමෙයි අධ්‍යාපනික අවස්තාවන්, වැඩමුළු ආදිය පිලිබඳ තොරතුරුත් නිතිපතා ලබා දෙනවා.
Date de mise à jour
3 stb 2025