Simplemcqbook කියන්නේ MCQ විසඳන එක ලේසියෙන්ම පුරුදු වෙන්න හද පු App එකක්... උසස් පෙල විභාගයට සුදානම් වන ඔබ මේ මොහො තේ කෙතරම් පහල මට්ටමක හිටියත්, ඕනෑම Soggetto එකක MCQ Papers වලට ලකු 40 වඩා ලබාගන්න පුලුවන් ආත්ම විශ්වාසයක් හා පු හුණුවක් මේ App එක තුලින් ඔයාට ලබාදෙනවා.. .
Il nostro processo
Passo 1
🎯 Past Paper Mcq , Target Model Mcq න් වනතුරු නොසිට, පාඩමෙන් පාඩම එම පාඩමට අදාල විභ ාග මට්ටමේ ගැටලු App එකට පිවිස උත්සහ කරන්න...
Passo 2
🎯 ඔබට අවශ්‍ය පාඩම තෝරගෙන ගැටලුවෙන් ගැටලුව , දෙ නලද කාලය තුල තනිව විසඳන්න උත්සහ කරන්න..
Passaggio 3
🎯 ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාව එසැණින් දැනගන්න. .
Passaggio 4
🎯 ලබාදුන් පිලිතුර වැරදි නම්, ලැබෙන විවරණය කිය වා අලුත් ක්‍රමයක් එම අවස්ථාවේම ඉගෙනගන්න... ඉන්පස ුව අනෙක් ගැටලුව වෙත පිවිසෙන්න..
Passaggio 5
🎯 විවරණය කියවීමේදී , මතක් කරගත යුතු සිද්ධාන්ත කොටස් තිබේ නම්, ඇප් එක තුලම ඇති Note වෙතට පිවිස අවශ් ය දෑ එම මොහොතේම පාඩම් කරගන්න..
Passaggio 8
🎯 මේ ක්‍රමයට ගැටලුවෙන් ගැටලුව උත්සහ කර, පාඩමෙ න් පාඩම පුලුවන් කරගන්න... කීම් භාවිතා කර විභාගයදී වැඩි ලකුණු ප්‍රමාණයකට ලඟා වෙන්න...
උසස් පෙල විභාගය ඉහලින්ම සමත්වූ දහස් සංඛ්‍යාත සිසු/සිසුවියන්ගේ රහස් වට්ටෝරුවට අනුව නිර්මාණ ය වූ මෙම simplemcqbook එක ඔබත් Download කරගෙන ඔබගේ සරසවි සිහිනය වෙත ප හසුවෙන්ම පියනගන්න....
වැඩි විස්තර සඳහා පිවිසෙන්න..
Numero aziendale Whatsapp - 0752954855
Ultimo aggiornamento
3 lug 2023