Simplemcqbook

ද1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Simplemcqbook කියන්නේ MCQ විසඳන එක ලේසියෙන්ම වෙන්න හදපු App එකක්... උසස් පෙළ විභාගයට සුදානම් වන ඔබ මේ මොහොතේ ඉතා පහල මට්ටමේ පුරුදු තිබුණත්, විෂයය එකක MCQ Papers වලට ලකුණු 40ක් ලබාගන්න පුලුවන් ආත්ම විශ්වාසයක් සහ පුහුණුවක් මේ App එක තුලින් ඔබට ලබා දෙනවා.. .

අපගේ ක්‍රියාවලිය

පියවර 1

🎯 Past Paper Mcq , Target Model Mcq උත්සාහ කරන්න සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් වනතුරු නොසිට, පාඩමෙන් පාඩම එම පාඩමට අදාළ විභාග ගැටලු App එකට පිවිසීමට උත්සාහ කරන්න...

පියවර 2

🎯 ඔබට අවශ්‍ය පාඩම තෝරගෙන ගැටලුවෙන් ගැටලුව , දෙනලද කාලය තුල තනිව විසඳන්න උත්සාහ කරන්න..

පියවර 3

🎯 ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාවය එසැනින් දැනගන්න..

පියවර 4

🎯 ලබා දුන් පිලිතුර වැරදි නම්, ලැබෙන විවරණය කියවා ක්‍රමය එම අවස්ථාවේම ඉගෙන ගන්න... පසුව අනෙක් ගැටලුව වෙත පිවිසෙන්න..

පියවර 5

🎯 විවරණය කියවීමේදී , මතක් කරගත යුතු සිද්ධාන්ත කොටස් තිබේ නම්, ඇප් එක තුලම ඇති සටහන් වෙත පිවිසීමට අවශ්‍ය එම මොහොතේම පාඩම් කරගන්න..

පියවර 8

🎯 මේ ක්‍රමයට ගැටලුවෙන් ගැටලුවක් වෙන්න පුලුවන්, පාඩමෙන් පාඩම් කරන්න පුලුවන්.. එම පුහුණුවෙන් ලද අත්දැකීම් භාවිතා කර විභාගයදී වැඩි ලකුණු ප්‍රමාණයකට ඉගෙන ගන්න...

උසස් පෙළ විභාගය ඉහලින්ම සමත්වූ දහස් ගණන් සිසු/සිසුවියන්ගේ රහස් වට්ටෝරුවට අනුව නිර්මාණය වූ මෙම simplemcqbook එක ඔබත් බාගත කරගෙන ඔබගේ සරසවි සිහිනය වෙත පහසුවෙන්ම පියනගන්න....

වැඩි විස්තර සඳහා පිවිසෙන්න..

Whatsapp ව්‍යාපාරික අංකය - 0752954855
යාවත්කාලීන කළේ
2023 ජූලි 3

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන

අලුත් මොනවාද

Lesson-Based Mcqs with Explanations.
Improved UI/UX
Result and Progress Tracking.

යෙදුම් සහය

දුරකථන අංකය
+94762785662
සංවර්ධක පිළිබඳව
Sachithra Kavinda Dayalan
simplemcqbook@gmail.com
Sri Lanka
undefined

සමාන යෙදුම්