Sinhala Dictionary Offline

4.6
සමාලෝචන 142ක්
ද10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Nextionary යනු භාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය පහසුවෙන් වයස් සීමාවක පරිගණකයකින් භාවිතා කිරීමට හැකි වන පරිදි නිර්මානය කර ඇත.

භාවිතය ඉතා පහසුයි.
ඔබට වචන වල උච්චාරණයන්ට සවන්දිය හැකිය.
වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොවේ.
ඉගෙන ගැනීමට නව වචන සොයාදෙයි.
වචන පරිලෝකනය කර සෙවුම් කල හැක.
වචන 100,000 + අරුත් ඇතුලත් වේ.

මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණයට nextbots.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.
යාවත්කාලීන කළේ
2022 සැප් 18

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන
වාදන පවුල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බැඳී සිටී

ඇගයීම් සහ සමාලෝචන

4.6
සමාලෝචන 132ක්

අලුත් මොනවාද

New Scanner mode
Updated UI & UX
Updated Database
Bug Fixes & Optimizations
Migration From Legacy to Indexed Data.