History of Sri Lanka

Съдържа рекламиПокупки в прилож.
10+
Изтегляния
Класификация на съдържанието
За всички възрасти
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка

Всичко за това приложение

(සිංහල)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දකුණු ආසියාව, අග්නිදිග ආ සියාව හා ඉන්දියන් සාගරය ඇතුළු ඉන්දියානු උප මහ ාද්වීපය හා ඒ අවට ප්‍රදේශවල ඉතිහාසය සමඟ බැඳී පවත ී.

ලක්දිවෙන් හමු වී ඇති පැරණිතම මානව අවශේෂ වසර 125,0 00 ක් තරම් ඈත අතීතයකට දිව යයි (බලංගොඩ මානවයා).යාල ජ ාතික වනෝද්‍යානයේ බ්ලොක් 2 කොටසෙහි තවත් ටික දුර කට වන්නට ගොඩ බසින ලද අප්‍රිකානු චිම්පන්සියන්ග ෙන් පරිනාමය වු හෝමෝසේපියන් වරුන්ගේ සාක්ෂිය.

ශ්‍රී ලංකාව ජනාවාස වීම සම්බන්ධ තොරතුරු ඇතුළත ් පැරණිතම ලියකියවිලි ලෙස මහාවංශය, දීපවංශය සහ ච ූලවංශය වැනි පාලි වංශකතා දැක්විය හැකිය. උතුරු ඉන්දියාවේ සිට සිංහල ජනතාවගේ පැමිණීමේ පතුරු ටන් ඉතිහාසය එම වංශකතා මඟින් විස්තර කෙරේ. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම ස ිංහල රාජාවලියේ ආරම්භය යි. ක්‍රි. පූ. 4 වන සියවසේ දී රජකම් කළ පණ්ඩුකාභය රජු අනුරාධපු ර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ . මහින්දාගමනය මඟින් බුදු දහම රටට හඳුන්වා දීම සි දු වී ඇත්තේ ක්‍රි. පූ. 3 වන සියවසේ දී ය.

පසුව එළැඹුණු සියවස් වල දී සිදු වූ චෝල ආක්‍රමණ හමු වේ දිවයින වරින් වර කුඩා රාජධානි වලට බෙදී වෙ න් වී යාම් සහ නැවත එක්සේසත් වීම් ද සිදු විය. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ශ්‍රී ල ංකාව රජවරුන් හා රැජිණියන් 181 දෙනෙකු විසින් පාල නය කර තිබේ. එමෙන්ම 16 වන සියවසේ පටන් රටේ ඇතැම් වෙරළබඩ ප්‍රද ේශ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යන අධිරාජ ්‍යයන් යටතේ පැවතුණි. 1597 සිට 1658 දක්වා කාලය තුළ දිවයිනේ සැලකිය යුතු කො ටසක් පෘතුගීසින් යටතේ පාලනය විය. අසූ අවුරුදු යුද්ධයේදී ලන්දේසීන්ගේ මැදිහත් ව ීම හේතුවෙන් පෘතුගීසීන්ට සිය බල ප්‍රදේශ අහිමි ව ිය. උඩරට සටන් වලින් අනතුරුව 1815 දී බ්‍රිතාන්‍ය පාල නය යටතේ දිවයින නැවත එක්සේසත් විය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 මාතලේ කැරැල්ල ලෙස බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සන්නද්ධ නැගී සිටීම් දෙ කක් ද සිදු විය. май 1948 г. ලබා දෙන ලද නමුත් 1972 වන තෙක් රට බ්‍රිතාන්‍ය අධිබ ාජ්‍යය යටතේ ඩොමීනියන් තත්ත්වයේ පැවතුණි.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. අනතුරුව 1978 දී රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබූ අතර එමඟින් විධායක ජනාධිපතිව රයා රාජ්‍ය නායකයා බවට විය. 1971 හා 1987 කැරැලි වලට අමතර ව 1983 දී ශ්‍රී ලංකාවේ සිව ිල් යුද්ධය ආරම්භ වූ අතර 25 юни 2009 වසරේ දී අවසන් විය.

(Английски)

Историята на Шри Ланка е уникална, защото значението и богатството й се простират отвъд областите на Южна Азия, Югоизточна Азия и Индийския океан. Ранните човешки останки, открити на остров Шри Ланка, датират отпреди около 38 000 години (Човек Балангода).

Историческият период започва приблизително през 3-ти век от н.е., въз основа на палийски хроники като Mahavamsa, Deepavamsa и Culavamsa. Те описват историята на Шри Ланка от пристигането на принц Виджая, който беше от Северна Индия [1][2][3][4] Най-ранните документи за заселване на острова се намират в тези хроники. Тези хроники обхващат периода от създаването на Кралство Тамбапани през 6 век пр. н. е. от най-ранните предци на синхалите. Първият владетел на Шри Ланка на Кралство Анурадхапура, Пандукабхая, е записан за 4 век пр.н.е. Будизмът е въведен през 3 век пр. н. е. от Архат Махинда (син на индийския император Ашока).

Островът е разделен на множество кралства през следващите векове, периодично (между 993–1077 г.) обединени под управлението на Чола. Шри Ланка е управлявана от 181 монарси от периодите на Анурадхапура до Канди.[5][ненадежден източник?] От 16-ти век някои крайбрежни райони на страната също са били контролирани от португалците, холандците и британците. Между 1597 и 1658 г. значителна част от острова е под португалско управление. Португалците губят владенията си в Цейлон поради холандската намеса в Осемдесетгодишната война. След Кандийските войни островът е обединен под британско управление през 1815 г. Въоръжените въстания срещу британците се провеждат през 1818 г., въстанието на Ува и въстанието на Матале през 1848 г. Независимостта най-накрая е дадена през 1948 г., но страната остава доминион на Британската империя до 1972 г.
Актуализирано на
30.10.2023 г.

Безопасност на данните

Безопасността започва с разбирането на това, как програмистите събират и споделят данните ви. Практиките за поверителност и сигурност на данните може да варират в зависимост от употребата от ваша страна, региона и възрастта ви. Тази информация е предоставена от програмиста и той може да я актуализира с течение на времето.
Това приложение може да споделя следните типове данни с трети страни
Информация за приложението и ефективността и Идентификатори на устройството или други идентификатори
Това приложение може да събира следните типове данни
Информация за приложението и ефективността и Идентификатори на устройството или други идентификатори
Данните се шифроват при предаване
Изтриването на данните не е възможно